Header

Sri Lanka Army

Defender of the Nation

03rd July 2018 13:54:39 Hours

සුහදත්වය වර්ධනය කිරීම සඳහා කිලිනොච්චියේ දී ක්‍රීකට් තරඟාවලියක්

සුහදත්වය සහ සංහිඳියාව ඇති කිරීමේ අරමුණින් කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 57 වන සේනාංකයේ මුලිකත්වයෙන් මිත්‍රත්ව ක්‍රිකට් තරඟාවලියක් ඉරිදා (01) දින එම සේනාංක මූලස්ථානයේ දී පැවැත්විය.

තිරුනගර් සුපර් කිංග් (Thirunagar Super King) කණ්ඩායම සහ 57 වන සේනාංක ක්‍රිකට් කණ්ඩායම් අතර පැවති එම තරඟාවලියේ ශුරතාවය හිමිකරගැනීමට තිරුනගර් සුපර් කිංග් ක්‍රිකට් කණ්ඩායම සමත්විය.

Sportswear free shipping | UOMO, SCARPE