Header

Sri Lanka Army

Defender of the Nation

03rd July 2018 17:00:33 Hours

තවත් භාවනා වැඩසටහනක් පවත්වයි

සන්නද්ධ හමුදා නිලධාරීන් සහ සෙසුනිලයින් තුල මානසික ඒකාග්‍රතාවය ඇතිකිරීමේ අරමුණින් මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන භාවනා වැඩසටහනේ තවත් එක් අදියරක් කඳුබොඩ, බවුන්සෙත් මානසික සුව සෙවන විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ දී පවත්වන ලදි.

පූජ්‍ය දියසෙන්පුර විමල ස්වාමින් වහන්සේ මෙහෙය වූ මෙම භාවනා වැඩසටහන සඳහා යුද්ධ හමුදා නිලධාරීන් සහ සෙසු නිලයින් මෙන්ම ශ්‍රී ලංකා නාවික හමුදා සාමාජිකයින් රැසක් ද සහභාගි වූහ.

best Running shoes brand | Autres