Header

Sri Lanka Army

Defender of the Nation

03rd July 2018 14:26:30 Hours

51 වන සේනාංකයේ භට පිරිස් ඩෙංගු මර්ධන වැඩසටහනකට එක්වෙයි

යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 51 වන සේනාංකයට අයත් 511 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 15 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ භට පිරිස් යාපනය දිස්ත්‍රික්කයේ කෝපායි සහ කයිතඩි ප්‍රදේශයන්හි ඩෙංගු මර්ධනය කිරීමේ ශ්‍රමදාන ව්‍යාපෘතියක් ජූනි මස 22 සිට 25 දින දක්වා ක්‍රියාවට නංවනු ලැබීය.

මෙම ශ්‍රමදාන වැඩසටහසන සඳහා 51 වන සේනාංකය යටතේ ස්ථාපිත 15 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් 50 කට අධික පිරිසක් එක්ව කෝපායි ක්‍රිස්තියානි විද්‍යාලය සහ කෝපායි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල පරිශ්‍රය මෙන්ම කෝපායි සිට කයිතඩි දක්වා දිවෙන මාර්ගය දෙපස පිරිසිදු කරනු ලැබීය.url clone | Jordan Ανδρικά • Summer SALE έως -50%