03rd July 2018 16:50:33 Hours
ගාල්ල, සවුත්ලන්ඩ්ස් විද්‍යාල පරිශ්‍රයේ ඩෙංගු මර්ධනය කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් 58 වන සේනාංක භට පිරිස්හි සහයෝගය ඇතිව එම පාසලේ කාර්ය මණ්ඩලය විසින් ක්‍රියාවට නංවනු ලැබීය.
එහිදි, ඩෙංගු මඳුරුවන් බෝවන ස්ථාන සොයාබලා විනාශ කිරීම සඳහා 58 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් සුදත් පෙරේරා ගේ උපදෙස් පරිදි නිලධාරින් සහ සෙසුනිලයින් රැසක් එක්ව සිටියහ. bridgemedia | Nike for Men