2018-07-10 13:45:51
බටහිර ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ සේවයේ නියුතු 25 දෙනෙකුගෙන් සමන්විත යුද්ධ හමුදා භට පිරිස් කණ්ඩායමක් යුහුසුළුව ක්‍රියාත්මක වී ඇල්ල රක්ෂිතයේ පුංචි ශ්‍රිපාද ප්‍රදේශයේ ඉරිදා (08) දින ඇතිවු ලැව් ගින්න මැඩපැවැත්වීමට කටයුතු කරන ලදි. සංචාරක ආකර්ෂණය බහුල ප්‍රදේශයක් වන මෙම ප්‍රදේශයේ....
2018-07-10 13:43:27
කිලිනොච්චි, තුනුක්කායි ප්‍රදේශයේ පිහිටි අලන්කුලම් පුල්ලයාර් කෝවිලේ හින්දු පූජකවරුන්ගේ ගෞරවාන්විත ආරාධානයකට අනුව 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කුමාර පිරිස් අඟහරුවාදා (05) දින කෝවිල් පරිශ්‍රයේ ඉදිකිරීමට නියමිත නව ගොඩනැගිල්ල සඳහා මුල්ගල තැබීමේ....
2018-07-10 13:40:11
මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානයේ භට පිරිස්, සඳුදා (09) දින යාල, ළිංතුන ප්‍රදේශයේ දී ‘පාද යාත්‍රාවේ’ නිරත බැතිමතුන් සියගණනක් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.
2018-07-10 13:36:27
11 වන සේනාංකයට අයත් යුද්ධ හමුදා සාමාජිකයන් 140 දෙනෙකුගේ පමණ දායකත්වයෙන් සිදුකරන ලද බෞද්ධාගමික වැඩසටහනක් පසුගිය ඉරිදා (8) දින මහනුවර අස්ගිරි මහා පිරිවෙනෙහි පවත්වන ලදී.
2018-07-10 13:35:27
වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 54 වන සේනාංකයේ 7 වන සේනාංකාධිපති ලෙස බ්‍රිගේඩියර් සෙනෙරත් බණ්ඩාර සිකුරාදා (13) දින රාජකාරි භාරගනු ලැබීය. 65 වන සේනාංක මූලස්ථානය වෙත සපැමිණි නව සේනාංකාධිපතිතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන ආචාර....
2018-07-10 13:30:09
පන්නන්කන්ඩි රජයේ දමිළ මිශ්‍ර විද්‍යාලයේ විදුහල්පතිතුමන්, 571 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් නජීව එදිරිසිංහ ගෙන් කරන ලද ඉල්ලීමකට අනුව පාසල් පරිශ්‍රයේ වටා පිහිටි වැටෙහි කැඩි බිඳි ගොස් බිමට වැටි තිබිණු කොන්ක්‍රිට් කම්බි කණු 571 වන බලසේනාවේ භටපිරිස් විසින් ආරක්ෂක හේතුන් මත....
2018-07-10 13:19:24
සන්නද්ධ හමුදා නිලධාරීන් සහ සෙසුනිලයින් තුල මානසික ඒකාග්‍රතාවය ඇතිකිරීමේ අරමුණින් මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්යක්ෂ මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන භාවනා වැඩසටහනේ තවත් එක් අදියරක් බ්‍රහස්පතින්දා (05) දින කඳුබොඩ, බවුන්සෙත් මානසික සුව සෙවන විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ දී පවත්වන ලදි.
2018-07-09 13:45:15
කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 57 වන සේනාංක මූලස්ථානය විසින් කිලිනොච්චි ප්‍රදේශයේ ඉතා දුෂ්කර ගම්මානවල ජිවත් වන ග්‍රාමිය ජනතාවට අවැසි උපකාර සහ ආධාර පිළිබඳ හඳුනාගැනීමේ අරමුණින් එම ප්‍රදේශයේ තෝරාගත් පවුල්වල සාමාජිකයින් සමඟ සුහද හමුවක්.....
2018-07-09 13:14:00
මෙවර අගෝස්තු මස පැවැත්වීමට නියමිත අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා පෙනීසිටින සිසුන් වෙනුවෙන් 22 වන සේනාංකය යටතේ ස්ථාපිත 222 වන බලසේනාවේ භට පිරිස් විසින් ඉංග්‍රීසි භාෂාව සහ ආර්ථික විද්‍යා සම්මන්ත්‍රණයක් සිකුරාදා (06) දින කන්තලේ මධ්‍ය මහා විද්‍යාලයේ දී පවත්වන ලදී.
2018-07-09 12:35:45
ජාත්‍යන්තර රතු කුරුස සංගමයේ වවුනියාව කාර්යාලයේ ප්‍රධානි මාක් සුපා මහතා (Mr Marc Soupa) සෙනසුරාදා (07) දින කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානයේ දී එහි ආඥාපති මේජර් ජෙනරාල් නිශ්ශංක රණවන හමුවූ අතර එම හමුවේදී යුද්ධ හමුදාව විසින් ප්‍රදේශයේ සිදුකරනු ලබන ව්‍යාපෘතින් පිළිබඳ දැනුවත් විය.