Header

Sri Lanka Army

Defender of the Nation

10th July 2018 13:19:24 Hours

නිලධාරින් සහ සෙසුනිලයින් එක්ව තවත් භාවනා වැඩසටහනක් පවත්වයි

සන්නද්ධ හමුදා නිලධාරීන් සහ සෙසුනිලයින් තුල මානසික ඒකාග්‍රතාවය ඇතිකිරීමේ අරමුණින් මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන භාවනා වැඩසටහනේ තවත් එක් අදියරක් බ්‍රහස්පතින්දා (05) දින කඳුබොඩ, බවුන්සෙත් මානසික සුව සෙවන විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ දී පවත්වන ලදි.

පූජ්‍ය දියසෙන්පුර විමල ස්වාමින් වහන්සේ මෙහෙය වූ මෙම භාවනා වැඩසටහන සඳහා යුද්ධ හමුදා නිලධාරීන් 3 ක් සහ සෙසු නිලයින් 77 ක් මෙන්ම ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිලධාරින් 3 ක් සහ සෙසුනිලයින් 17 ක් සහභාගි වූහ. Running sport media | Nike Air Force 1 Shadow White/Atomic Pink-Sail For Sale – Fitforhealth