10th July 2018 13:45:51 Hours
බටහිර ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ සේවයේ නියුතු 25 දෙනෙකුගෙන් සමන්විත යුද්ධ හමුදා භට පිරිස් කණ්ඩායමක් යුහුසුළුව ක්‍රියාත්මක වී ඇල්ල රක්ෂිතයේ පුංචි ශ්‍රිපාද ප්‍රදේශයේ ඉරිදා (08) දින ඇතිවු ලැව් ගින්න මැඩපැවැත්වීමට කටයුතු කරන ලදි.
සංචාරක ආකර්ෂණය බහුල ප්‍රදේශයක් වන මෙම ප්‍රදේශයේ ඇතිවූ හදිසි ගින්න මධ්‍යම ආරක්‍ෂක සේනා මුලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් රුක්මාල් ඩයස් ගේ උපදෙස් මත පැය කිහිපයක් තුල ව්‍යාප්තවීම පාලන කිරීමට අවශ්‍ය පියවර ගනු ලැබීය.
මෙම ගින්න ඇතිවීම සඳහා ප්‍රදේශයේ පවතින වියලි කාලගුණික තත්ත්වය හේතු කොට ගෙන ඇත. Best Nike Sneakers | Top Quality adidas Yeezy 700 V3 "Eremiel" GY0189 , Ietp