2018-07-30 13:07:35
වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු නිලධාරින් සහ සෙසු නිලයින් වෙනුවෙන් විද්වතෙක් වන මවුලවි මොහොමඩ් එර්ෂාඩ් රාවි (Maulavi Mohamad Ersharad Rawahi) ගේ මෙහෙයවීමෙන් ‘ලෝක සාමය සඳහා ආගමේ බලපෑම’(Impact of Religion for World Peace) පිළිබඳ කාලින දේශනයක් සෙනසුරාදා (21) වන දින එම ආරක්ෂක සේනා මුලස්ථාන ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදි.
2018-07-30 10:07:35
කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් නිශ්ශංක රණවන ගේ ආරාධනයෙන් 66 වන සේනාංකයේ සහ 663 වන බලසේනාවේ භට පිරිස්හි සම්බන්ධිකරණයෙන් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලයේ සහ කිලිනොච්චි රෝහලේ සේවයේ නියුතු වෛද්‍ය කණ්ඩායමක් විසින් සෙනසුරාදා (28) දින ජයපුරම් විද්‍යාලයේ දී සිවිල් වැසියන් සඳහා දන්ත වෛද්‍ය හා බෝ නොවන රෝග පිළිබඳ සායනයක් පවත්වන ලදි.
2018-07-28 21:54:46
යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 55 වන සේනාංකයට අයත් 551 වන බලසේනාවේ භට පිරිස් විසින් සිය 18 වන සංවත්සරය නිමිත්තෙන් පේදුරුතුඩුව ප්‍රදේශයේ දිළිදු පවුලක් වෙත නව නිවසක් ඉදිකරදීම සඳහා මුල්ගල තබන ලදි.
2018-07-27 08:55:09
ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායාරක්ෂක සභාවේ ලේකම් විසින් කරන ලද ඉල්ලීමකට අනුව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ පූර්ණ මඟපෙන්විම යටතේ නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සන්තුසිත පනන්වල සහ 24 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ....
2018-07-27 08:51:16
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායකගේ ආශිර්වාදයෙන් පනාගොඩ යුද්ධ හමුදා ජනපදයේ පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකා රෙජිමේන්තු මූලස්ථානයේ නව මුලස්ථාන ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා මුල්ගල තැබීම පසුගිය දා සිදු කෙරිණි.
2018-07-27 08:46:10
මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත හම්බන්තොට ප්‍රදේශයේ පිහිටි 12 වන සේනාංකයේ භට පිරිස්, කතරගම වාර්ෂික ඇසළ මංගල්‍ය සඳහා සහභාගිවන බැතුමතුන් වෙනුවෙන් ජූලි මස 13 සිට 27 දක්වා දේවාල පරිශ්‍රයේ දී දන්සලක් පවත්වන ලදි.
2018-07-27 08:43:18
කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 65 වන සේනාංකයට අයත් 651 වන සහ 653 වන බලසේනා භට පිරිස් විසින් ජුලි මස 21 වන දින ශ්‍රමදාන ව්‍යාපෘති කිහිපයක් දියත් කරන ලදි.
2018-07-27 06:01:06
වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 61 වන සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස බ්‍රිගේඩියර් කේ.ඩි.සී.ජී.ජේ තිලකරත්න පසුගියදා රාජකාරි භාරගන්නා ලදි.
2018-07-25 18:58:50
බෝගස්වැව ප්‍රදේශයේ වැන්දඹු කාන්තාවක් වන බී.ආර්.එන්.කේ. මැණිකේ සහ වයස අවුරුදු 12 ක් වන ඇයගේ ආදරණිය පුතණුවන්ට නව නිවසක් ඉදිකර පරිත්‍යාග කිරීම සඳහා ‘ජයග්‍රහණය’ (සාර්ථකත්වය) සංවිධානයේ වෛද්‍ය අනුලා.......
2018-07-25 18:30:44
යුද්ධ හමුදාව තුල එයාර් ට්‍රැවල් සර්විසස් ආයතනය ස්ථාපනය කර මේ වනවිට වසර 7 කට අධික කාලයක් සම්පුර්ණ වන අතර එමගින් යුද්ධ හමුදා සාමාජිකයින් හට විදේශීය සංචාර සඳහා අවශ්‍ය සේවාවන් ලබාදීමට විශාල දායකත්වයක් සපයනු ලබයි.