2018-08-19 10:30:47
ජාත්‍යන්තර තරුණ දිනයට සමගාමිව සහ ත්‍රිකුණාමලය ප්‍රදේශයේ තරුණයින් තුළ ක්‍රීඩා කුසලතාවයන් වැඩිදියුණු කිරීමේ අරමුණින් 221 වන බලසේනාව විසින් සංවිධානය කළ පාපන්දු තරඟාවලිය ඉරිදා (12) දින ෆෙඩ්රික් කොටුව ක්‍රීඩා පිටියේ දී පවත්වන ලද අතර, 22 වන සේනාංක පාපන්දු කණ්ඩායම සහ ත්‍රිකුණාමලය....
2018-08-19 10:12:47
මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 112 වන බලසේනාවේ භට පිරිස් එම බලසේනාධිපති බ්‍රිගේඩියර් එම්.ඒ.ඒ.ඒ විජේසූරියගේ මඟපෙන්විම යටතේ නුවරඑළිය බ්‍රවුන්ස්වික් ගස්කිපන් (Brownswick Gaskipan) වතුයායේ නිවාස කිහිපයක් මතට කඩාවැටුණු ගස් ඉවත් කිරීමේ කටයුතු සඳහා සහයෝගය දක්වන ලදි.
2018-08-19 09:12:47
ජාත්‍යන්තර ලෝහක ඡායා වෙඩිතැබිම් සංගමයේ ලෝක ශුරතා තරඟාවලිය - 2018 (IMSSU World Championship - 2018) සඳහා සහභාගි වූ ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෙඩික්කරුවන් ඇතුලු ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම, රටවල් 14 ක තරඟකරුවන් 200 කට වැඩි පිරිසක් සමඟින් තරඟවැදි රන්, රිදී සහ....
2018-08-19 09:12:47
බටහිර ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 14 වන සේනාංකයේ සහ 58 වන සේනාංකයේ යුද්ධ හමුදා සාමාජිකයින් 270 කට වැඩි පිරිසක් පලාතේ සිවිල් ආයතන සමඟ එක්ව අගෝස්තු මස 16 සහ 17 යන දිනයන්හි දී කොළඹ, ගම්පහ සහ කළුතර....
2018-08-17 12:52:07
යුද්ධ හමුදාවේ මුලිකත්වයෙන් මේ වනවිට උතුරු පළාතේ අඩු ආදාම්ලාභි පවුල් සඳහා විකල්ප ආදායම් මාර්ගයක් ලෙස ඔවුන්ගේ ගෙවතුවල පොල් වගාකිරීම සඳහා පොල්පැළ බෙදාදීම සිදුකර ඇති අතර, බදාදා (15) දින සින්නතම්පිනේ ප්‍රජා ශාලාවේ දී පොල් වගාව සඳහා උනන්දුවක් දක්වන අයවළුන් හඳුනාගෙන ඔවුන්...
2018-08-17 12:52:01
කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් නිශ්ෂංක රණවන ගේ යෝජනාවකට අනුව එම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් වෙනුවෙන් බදාදා (15) දින සන්ධ්‍යාවේ පැය දෙකක කාලයක් පුරා ශාස්ත්‍රීය සංගීතමය වැඩසටහනක් කිලිනොච්චි නෙළුම් පියස ශ්‍රවණාගාරයේ දී පවත්වනු ලදී.
2018-08-17 11:02:01
‘ගීතය තුළින් ඇය දකිමු’ යන තේමාව ඔස්සේ යුද්ධ හමුදා මුලස්ථාන මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්යක්ෂ මණ්ඩලය විසින් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ සහයෝගයෙන් සංවිධානය කරන ලද තවත් දැනුවත් කිරිමේ වැඩසටහනක් බදාදා (15) දින ශ්‍රී ලංකා...
2018-08-17 10:52:01
කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 65 වන සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස බ්‍රිගේඩියර් කේ.ඒ.ඩබ්ලිව් කුමාරප්පේරුම බදාදා (15) දින එම සේනාංක මුලස්ථානයේ දී රාජකාරි භාරගන්නා ලදි.
2018-08-14 21:05:53
චෙම්මලෛයි වෙරළ තීරයේ 83 වන ග්‍රාම නිලධාරි වසමේ ධීවර නිවාස කිහිපයක් පුරා වේගයෙන් පැතීර ගිය ගින්නක් පිළිබඳ සැලවු වහාම මූලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 59 වන සේනාංකයට අයත් 593 වන බලසේනාවේ නිලධාරියෙකු සහ සෙසුනිලයින් 20 දෙනෙකු යුහුසුළුව ක්‍රියාත්මක වී ගින්න.....
2018-08-14 20:08:54
වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුුතු ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොළත් නිලධාරින්, කොමිෂන් නොළත් නිලධාරින්, සෙසුනිලයින් සහ සිවිල් කාර්ය මණ්ඩලයේ පවුල් 33 ක සමාජිකයින් 150 කට අධික පිරිසක් වෙනුවෙන් අඛණ්ඩව 3 වන වරටත්.....