2018-08-25 10:17:46
කිලිනොච්චි ප්‍රදේශයේ පිහිටි 57 වන සේනාංකය යටතේ ස්ථාපිත 574 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 3 වන ගජබා රෙජිමේන්තුවේ භට පිරිස්, එම බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ මඟපෙන්වීම මත පසුගියදා මාන්කුලම් ළමා නිවාසයේ නේවාසිකයින් වෙත දිවා ආහාරවේලක් ලබාදීමේ ප්‍රජා සත්කාරක ව්‍යාපෘතියක් දියත් කරනු ලැබීය.
2018-08-25 10:10:02
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් ප්‍රකාශයට පත් කරන ලද ප්‍රසම්පාදන මාර්ගෝපදේශ අත්පොත හඳුන්වාදීමේ වැඩමුළුව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සහ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන ගේ උපදෙස් මත මූල්‍ය කළමණාකරන අධ්යක්ෂ ජෙනරාල් ....
2018-08-25 09:58:45
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 51 වන සේනාංකයට අයත් කන්කසන්තුරේ ප්‍රදේශයේ ස්ථානගත 515 වන බලසේනාවේ සිය 27 වන සංවත්සය ආගමික වතාවත්වලට මුල්තැනක් දෙමින් අභිමානවත් අයුරින් සමරනු ලැබීය.
2018-08-25 09:48:01
යුද්ධ හමුදා මූලස්ථානයේ මනෝවිද්‍යා මෙහෙයුම් අධ්යක්ෂ මණ්ඩලයේ සම්බන්ධිකරණයෙන් කඹුරුපිටිය, ‘අභිමන්සල - II’ හී නේවාසික ආබාධිත රණවිරුවන් සඳහා එක්දින භාවනා වැඩසටහනක් අඟහරුවාදා (21) දින පවත්වනු ලැබීය.
2018-08-24 08:50:23
කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 65 වන සේනාංකයට අයත් 652 වන බලසේනාංකයේ බලසේනාධිපති බ්‍රිගේඩියර් වන්දිත මාහින්කන්ද ගේ උපදෙස් පරිදි එම බලසේනාවේ භට පිරිස් විසින් අනවිලන්දකුලම් ප්‍රදේශයේ පදිංචි අසරණ වයෝවෘද කාන්තාවක් සඳහා නාන කාමර පහසුකම්....
2018-08-24 08:45:51
මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 11 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් තිස්ස නානයක්කාර මහනුවර ශ්‍රී දළඳා මාළිගාව ඇසළ පෙරහැර මංගල්‍යයේ ආරක්ෂාව සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ඉරිදා (19) දින නිරික්ෂණ චාරිකාවක නිරතවිය.
2018-08-24 08:40:08
මැලේසියාවේ පැවැති විවෘත මැලේසියා රෝදපුටු තරඟාවලිය - 2018 හිදී ශ්‍රී ලංකා යුද්ධ හමුදා රෝදපුටු ක්‍රීඩකයින් තරඟ අංශ හතරක් යටතේ තරඟ කල අතර එහිදි රන් පදක්කම් දෙකක් දිනාගැනීමට සමත්විය. මෙම තරඟාවලිය අඟහරුවාදා (21) දින අවසන් විය. මෙම තරඟාවලියේ දී රන් පදක්කම්....
2018-08-24 08:30:24
ඇඹිලිපිටිය, කුට්ටිගල පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකා පුහුණු පාසලේ ලිපිකරු පාඨමාලා අංක - 57 මාස තුනකට අධික කාලයක් පැවැති අතර ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සියලු රෙජිමේන්තු නියෝජනය කරමින් යුද්ධ හමුදා සාමාජිකයින් සාර්ථකව හැදෑරු මෙම පාඨමාලාව අඟහරුවාදා (07) දින එම පුහුණු පාසල් ශ්‍රවණාගාරයේ දී නිමාවට පත්විය.
2018-08-24 08:20:29
කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් නිශ්ෂංක රණවන ගේ උපදෙස් මත 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය ගේ අධීක්ෂණය සහ මඟපෙන්වීම මත එම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා නිලධාරින් සඳහා පැවැති ඉංග්‍රිසි පාඨමාලාවේ පළමු අධියර සිකුරාදා (17) දින සාර්ථකව නිමාවට පත්විය.
2018-08-24 08:10:15
මූලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි, එම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු සිවිල් සේවක මහතුන් දැනුවත් කිරීමේ දේශනයක් එම ආරක්ෂක සේනා මූලස්ථාන ශ්‍රවණාගාරයේ දී පවත්වනු ලැබීය. මෙම දේශනය සඳහා එම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු....