25th August 2018 10:17:46 Hours
කිලිනොච්චි ප්‍රදේශයේ පිහිටි 57 වන සේනාංකය යටතේ ස්ථාපිත 574 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 3 වන ගජබා රෙජිමේන්තුවේ භට පිරිස්, එම බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ මඟපෙන්වීම මත පසුගියදා මාන්කුලම් ළමා නිවාසයේ නේවාසිකයින් වෙත දිවා ආහාරවේලක් ලබාදීමේ ප්‍රජා සත්කාරක ව්‍යාපෘතියක් දියත් කරනු ලැබීය.
යුද්ධ හමුදාව සහ සිවිල් වැසියන් අතර සහයෝගීතාව හා සුහදත්වය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් යුද්ධ හමුදා සාමාජිකයින් විසින් සංවිධානය කරනු ලැබු මෙම වැඩසටහන සඳහා ළමා නිවාසයේ නේවාසික ගැහුණු ළමුන් 25 ක් සහ එහි පාලිකාවන් එක්ව සිටියහ. Nike air jordan Sneakers | AIR MAX PLUS