24th August 2018 08:10:15 Hours
මූලතිව් ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි, එම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු සිවිල් සේවක මහතුන් දැනුවත් කිරීමේ දේශනයක් එම ආරක්‍ෂක සේනා මූලස්ථාන ශ්‍රවණාගාරයේ දී පවත්වනු ලැබීය.
මෙම දේශනය සඳහා එම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු සිවිල් සේවක මහතුන් 67 ක් සහභාගි වූ අතර එහිදී, මූලතිව් ආරක්‍ෂක සේනා ආඥාපති තුමන් සිවිල් සේවක මහතුන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට හිමි වරප්‍රසාද පිළිබඳ සාකච්ඡා කළහ.Sport media | Nike for Men