Header

Sri Lanka Army

Defender of the Nation

25th August 2018 09:48:01 Hours

අභිමන්සල -II හී නේවාසික ආබාධිත රණවිරුවන් භාවනා වැඩසටහනක

යුද්ධ හමුදා මූලස්ථානයේ මනෝවිද්‍යා මෙහෙයුම් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ සම්බන්ධිකරණයෙන් කඹුරුපිටිය, ‘අභිමන්සල - II’ හී නේවාසික ආබාධිත රණවිරුවන් සඳහා එක්දින භාවනා වැඩසටහනක් අඟහරුවාදා (21) දින පවත්වනු ලැබීය.

‘බවුන් සෙත්’ භාවනා වැඩසටහන මෙහෙයවනු ලබන පූජ්‍ය දියසෙන්පුර විමල ස්වාමින් වහන්සේ විසින් නේවාසිකව ප්‍රතිකාර ලබන නිලධාරින් ඇතුළු ආබාධිත රණවිරුවන් 100 කට අධික පිරිසකගේ මානසික සහ ආධ්‍යාත්මික සැනසීම අරමුණු කොට මෙම භාවනා වැඩසටහන මෙහෙයවනු ලැබීය. jordan release date | THE SNEAKER BULLETIN