2018-12-28 17:05:01
යාපනය, කඩෙයිකාඩු ප්‍රදේශයේ පිහිටි 55 වන සේනංක මූලස්ථානයේ 22 වන සංවත්සරය සමරනු වස් බ්‍රහස්පතින්දා (20) දින එම සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ජයනාත් ගුණරත්න වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් පිරිනමනු ලැබීය. සංවත්සරයට සමගාමීව සමුහ ඡායාරූපයක් ගැනීමෙන් අනතුරුව සියලුනිල දිවා භෝජන සංග්‍රහයක් ද....
2018-12-28 17:02:49
224 වන බලසේනාවේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සහ එම ප්‍රදේශයන්හි වෛද්‍ය නිලධාරීන් සමඟ සම්බන්ධතාවයෙන් දෙසැම්බර් මස 17 දින සිට 20 දින දක්වා නැගෙනහිර තෝපුර් අවට ප්‍රදේශයේ මෙන්ම මූතුර්, තකුවානගර්, ඉක්බාල්නගර් සහ අලිමානගර් ප්‍රදේශයන්හි ඩෙංගු මර්ධන වැඩසටහනක් දියත් කළහ.
2018-12-28 14:38:45
මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේ දී යුධ ටැංකි නාශක මිසයිල අවි පාඨමාලාව (ATGM) සහ බලඇණි ආධාරක අවි පාඨමාලාව (BSW) සාර්ථකව හැදෑරු ත්‍රිවිධ හමුදාවේ සහ විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සහ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොළත් නිලධාරීන් ගේ විසිරයාමේ පෙළපාලිය සිකුරාදා (21) දින පැවැත්විණි.
2018-12-28 14:35:46
කොළඹ එක්සත් ජනපද තානාපති කාර්යාලයේ පැසිපික් කලාපීය නියෝජිත කණ්ඩායමක් පසුගියදා උතුරේ සිදුකල සංචාරයක් අතරතුර යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි හමුවිය.මෙම නියෝජිත පිරිසේ ප්‍රධානී, තොරතුරු සහය කණ්ඩායමේ අධ්යක්ෂ කපිතන් ආමන්ඩෝ පෙරල්ටා...
2018-12-28 12:20:05
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය සහ යාපනය ශ්‍රී නාග විහාරය සමඟ එක්ව ශ්‍රී ලංකා නිපෝන් අධ්‍යාපනික හා සංස්කෘතික මධ්‍යස්ථානයේ ද සහයෝගිතාවය ඇතිව විවිධ ආර්ථික අපහසුතාවන්ගෙන් පෙලෙන අඩු ආදායම්ලාභි පවුල්වල අධ්‍යාපනය හදාරන සිසුන් 28 දෙනෙකු වෙත ශිෂ්‍යාධාර ඇතුළු අත්‍යවශය ලිපි ද්‍රව්‍ය තොගයක් යාපනය නගර මධ්‍යයේ පිහිටි ශ්‍රී නාග විහාරස්ථානයේ පැවැති උත්සවයකදී ප්රදානය කළහ.
2018-12-28 12:17:53
ශ්‍රි ලංකා කාලතුවක්කු හමුදාව නිළධාරීන් විසින් උපදේශකවරුන් සදහා 12 වන වරටත් පවත්වනු ලැබු ශ්‍රී ලංකා 'Gunnery සම්මන්ත්‍රණය', මින්නේරිය කාලතුවක්කු හමුදා පුහුණු පාසලේදී දෙසැම්බර් මස 21 සහ 22 දෙදින තුළ පැවැත්වූ අතර, එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා මූලස්ථානයේ....
2018-12-27 13:47:43
සුහදත්වය හා සංහිඳියාව වර්ධනය කිරීමේ අරමුණින් මුලතිව් දිස්ත්‍රික්කයේ සංවිධානය කරනු ලැබු ‘ක්‍රිකට් සැණකෙලිය’ නයාරු 593 බලසේනා මූලස්ථාන භූමියේදී පවත්වනු ලැබීය. මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත සියළුම සේනාංකයන් නියෝජනය කරමින් ක්‍රිකට් කණ්ඩායම් හා සිවිල් ක්‍රිකට් සමාජ 16 ක ක්‍රිඩකයින් මෙම T - 20 ක්‍රිකට් තරඟාවලිය සඳහා...
2018-12-24 15:26:12
බටහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ ගේ උපදෙස් මත 14 වන සේනාංකය යටතේ සේවයේ නියුතු නිලධාරීන් ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් 74 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ගිනිනිවන භටයින්ගේ සහ ගුවන් හමුදාවේ සහයෝගය ඇතිව ඉරිදා (23) දින කොළඹ වොක්ෂෝල් වීදියේ...
2018-12-24 15:17:23
චාල්ස් තෝමස් සහෝදර තුමන්ගේ ‘දහම් පහන’ ව්‍යාපෘතියේ අනුග්‍රාහකත්වය ඇතිව යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ සම්බන්ධීකරණයෙන් සිදුකරනු ලබන තවත් ප්‍රජා සත්කාරක ව්‍යාපෘතියක් ලෙස යාපනය ප්‍රදේශයේ තෝරාගත් අඩු ආදායම්ලාභි පවුල්වල පාසල් සිසුන් 290 ක් සඳහා අධ්‍යාපනික උපකරණ සහ තෝරාගත් පවුල් 50 ක් සඳහා ජල පෙරණ....
2018-12-24 15:12:14
කාලතුවක්කු හමුදා ඉතිහාසයේ ප්‍රථමවරට මින්නේරිය, ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තු පුහුණු පාසලේ විසිරයාමේ පෙළපාලිය ප්‍රථමවරට ඉරිදා (23) දින රාත්‍රියේ දී ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මෙන්ම ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් රුක්මාල් ඩයස් ගේ ප්‍රධානත්වයෙන් එම පුහුණු පාසල් පරිශ්‍රයේ දී පැවැත්විණි.