2018-12-29 19:14:14
62 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් දම්මික ජයසිංහ ගේ සම්බන්ධිකරණයෙන් නත්තල් දිනයට සමගාමීව 621 වන බලසේනාව විසින් සංවිධානය කරනු ලැබු උත්සවයක දී වැලිඔය ප්‍රදේශයේ සිවිල් වැසියන් 251 ක් සඳහා නොමිලේ ඇස් කණ්නාඩි බෙදාදුන්හ.හොරණ, වෑතර පිහිටි ‘අපේකට්ටිය මිතුරුහමුව’ කණ්ඩායමේ අනුග්‍රාහකත්වය ඇතිව පරාක්රමපුර...
2018-12-28 17:15:43
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය නත්තල් සැමරුමට සමගාමීව යාපනය සහ අවට ප්‍රදේශයේ තෝරාගත් අඩු ආදායම්ලාභි පවුල්වල අබාධිත පුද්ගලයින් සඳහා අඟහරුවාදා (25) දින රෝද පුටු 7 ක් පරිත්‍යාග කරන ලදී.සංහිඳියාව සහ සුහදත්වය තවදුරටත් වර්ධනය කරමින් යාපනය ආරක්ෂක සේනා ආඥාපති...
2018-12-28 17:15:35
වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා ගේ සංකල්පයකට අනුව එම ආරක්ෂක සේනා මූලස්ථානයේ මූලිකත්වයෙන් පෙර පාසල් ස්ථාපිත කිරීමේ කාලෝචිත ව්‍යාපෘතිය ආරම්භ කල අතර හේමාස් අවුට්රිච් පදනමේ (Hemas Outreach Foundation) 'පියවර' ව්‍යාපෘතියේ සහයෝගය ඇතිව වන්නි....
2018-12-28 17:15:34
වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා ගේ උපදෙස් මත 61 වන සේනාංකයේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් විසින් වේලන්කුලම්, ඉරනයිප්පයිකුලම්, කක්කායන්කුලම් සහ පෙරියවලයන්කඩ්ඩු යන ප්‍රදේශයන්හි ජිවත්වන දහස්ගණනක් ජනතාවගේ ගමනා ගමන කටයුතු....
2018-12-28 17:15:33
අන්තර් රෙජිමේන්තු කායවර්ධන, බරඉසිලීම් හා සවිඑසවිම් තරඟාවලිය - 2018 සඳහා රෙජිමේන්තු 19 ක් නියෝජනය කරමින් කණ්ඩායම් සහභාගි වූ අතර පසුගියදා පනාගොඩ ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරඟාවලියේ සමාප්ති උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරාල් රුක්මාල් ඩයස් සහභාගි විය.
2018-12-28 17:15:31
මාඳුරුඔය, යුද්ධ හමුදා පුහුණු පාසලේ විශේෂ පාබල ක්‍රියාන්විත පාඨමාලා අංක - 66 යටතේ සාර්ථකව පුහුණුව හැදෑරු නිලධාරීන් 7 ක් සහ යුද්ධ හමුදා සාමාජිකයින් 164 ක් සඳුදා (24) දින පැවැති වර්ණවත් පෙළපාලියකින් විසිරයන ලදි.මෙම විසිරයාමේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 24 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල්...
2018-12-28 17:15:30
හැලුම්මහර, දෙකටන පිහිටි ‘බවුන්සෙත් මානසික සුවසෙවන’ භාවනා මධ්යවස්ථානයේ දී බ්රුහස්පතින්දා (27) දින යුද්ධ හමුදාවේ ඉල්ලීමකට අනුව පූජ්යන දියසේනපුර විමල ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වයෙන් භාවනා වැඩසටහනක් පැවැත්වූණු අතර එම භාවනා වැඩසටහන සඳහා නිලධාරීන් 8 ක් සහ සන්නද්ධ හමුදා සාමාජිකයින් 59 ක් සහභාගි වූහ.
2018-12-28 17:15:29
යුද්ධ හමුදා සාමාජිකයින්ගේ මානසික හා ආධ්‍යාත්මික මට්ටම ඉහළ නැංවීමේ අරමුණින් බටහිර ආරක්ෂක සේනා මූලස්ථානයේ මෙන්ම ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සහ ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් 900 කට අධික පිරිසක් උඳුවප් පුර පසලොස්වක පොහොය...
2018-12-28 17:08:30
මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 19 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් 49 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් උඳුවප් පුර පසලොස්වක පොහෝ දින (22) උතුම් ශ්‍රී පාදස්ථානයේ වන්දනා සමය ආරම්භ කරමින් සුමන සමන් දෙවියන්ගේ පිළිරුව වැඩම කරවීම සඳහා සිය සහයෝගය ලබාදුන්හ.
2018-12-28 17:08:20
පරිත්‍යාගශීලියෙකු විසින් 66 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ජි.ඩබ්ලිව්.ඩි.කේ. ජයතිලක වෙත රුපියල් 156,000/= ක වටිනාකමින් යුත් LED Flashlight 20 ක් බදාදා (26) දින පූනරීන් ප්‍රදේශයේ පිහිටි 66 වන සේනාංක මූලස්ථානයේ දී ප්රදානය කරන ලදී.වේයන්ගොඩ ප්‍රදේශයේ ඉංග්‍රීසි සාහිත්‍ය උපදේශකවරයෙකු...