28th December 2018 17:15:43 Hours
යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය නත්තල් සැමරුමට සමගාමීව යාපනය සහ අවට ප්‍රදේශයේ තෝරාගත් අඩු ආදායම්ලාභි පවුල්වල අබාධිත පුද්ගලයින් සඳහා අඟහරුවාදා (25) දින රෝද පුටු 7 ක් පරිත්‍යාග කරන ලදී.
සංහිඳියාව සහ සුහදත්වය තවදුරටත් වර්ධනය කරමින් යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි ඇතුළු තවත් නිලධාරීන් කිහිපදෙනෙකු ආබාධිත පුද්ගලයින්ගේ නිවෙස් වෙත ගොස් රෝදපුටු පරිත්‍යාග කළහ. තවද මෙහිදි ආඥාපතිතුමන් ඔවුන් සමඟ සුහදව අදහස් හුවමාරු කරගනීමන් අවශ්‍ය අනෙකුත් පහසුකම් මෙන්ම වෛද්‍ය පහසුකම් පිළිබඳ විමසුහ. best Running shoes | Best Nike Air Max Shoes 2021 , Air Max Releases and Deals