Header

Sri Lanka Army

Defender of the Nation

28th December 2018 17:08:30 Hours

‘සමන්’ දෙවියන්ගේ ප්‍රතිමාව ශ්‍රී පාදයට වැඩම කරවීමට මධ්‍යම භට පිරිස් බැති සිතින් එක්වෙයි

මධ්‍යම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 19 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් 49 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් උඳුවප් පුර පසලොස්වක පොහෝ දින (22) උතුම් ශ්‍රී පාදස්ථානයේ වන්දනා සමය ආරම්භ කරමින් සුමන සමන් දෙවියන්ගේ පිළිරුව වැඩම කරවීම සඳහා සිය සහයෝගය ලබාදුන්හ.

මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් ද සිල්වා ගේ උපදෙස් මත යුද්ධ හමුදා සාමාජිකයින් මේ සඳහා සිය සහයෝගය ලබාදුනී. Authentic Nike Sneakers | Nike Air Jordan XXX Basketball Shoes/Sneakers 811006-101 Worldarchitecturefestival