Header

Sri Lanka Army

Defender of the Nation

28th December 2018 17:08:20 Hours

66 වන සේනාංක මූලස්ථානයට පෞද්ගලික පරිත්‍යාගශීලියෙකු විසින් LED Flashlight තොගයක් පරිත්‍යාග කරයි

පරිත්‍යාගශීලියෙකු විසින් 66 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ජි.ඩබ්ලිව්.ඩි.කේ. ජයතිලක වෙත රුපියල් 156,000/= ක වටිනාකමින් යුත් LED Flashlight 20 ක් බදාදා (26) දින පූනරීන් ප්‍රදේශයේ පිහිටි 66 වන සේනාංක මූලස්ථානයේ දී ප්‍රදානය කරන ලදී.

වේයන්ගොඩ ප්‍රදේශයේ ඉංග්‍රීසි සාහිත්‍ය උපදේශකවරයෙකු වන එස්.පී. ලෙස්ලි පතිරත්න මහතා සමඟ බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයේ දී 66 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන් අධ්‍යාපනය හදාරා ඇති අතර ඔවුන්ගේ මිත්‍රත්වය සංකේතවත් කරමින් එම සේනාංක මූලස්ථාන පරිශ්‍රය රාත්‍රි කාලයේ ආලෝකකරණය සඳහා මෙම LED Flashlight තොගය ලබාදුන්හ. Best jordan Sneakers | Top Quality adidas Yeezy 700 V3 "Eremiel" GY0189 , Ietp