Header

Sri Lanka Army

Defender of the Nation

28th December 2018 17:15:30 Hours

සන්නද්ධ හමුදා සාමාජිකයින් වෙනුවෙන් තවත් භාවනා වැඩසටහනක්

හැලුම්මහර, දෙකටන පිහිටි ‘බවුන්සෙත් මානසික සුවසෙවන’ භාවනා මධ්යවස්ථාන‍යේ දී බ්රුහස්පතින්දා (27) දින යුද්ධ හමුදාවේ ඉල්ලීමකට අනුව පූජ්යන දියසේනපුර විමල ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වයෙන් භාවනා වැඩසටහනක් පැවැත්වූණු අතර එම භාවනා වැඩසටහන සඳහා නිලධාරීන් 8 ක් සහ සන්නද්ධ හමුදා සාමාජිකයින් 59 ක් සහභාගි වූහ.

මෙම භාවනා වැඩසටහන යුද්ධ හමුදා මූලස්ථානයේ මනෝවිද්යා් මෙහෙයුම් අධ්යාක්ෂ් මණ්ඩලය විසින් සංවිධානය කරනු ලැබීය. latest jordans | [169220C] Stone Island Shadow Project (The North Face Black Box) – Hamilton Brown, Egret