2019-05-09 10:31:55
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙදෙනෙකු වන මේජර් ජෙනරාල් ඉඳුනිල් රණසිංහ සහ මේජර් ජෙනරාල් දුමින්ද ගමගේ ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය තුල මෑත කාලයේදී කැපී පෙනෙන නිලධාරීන් දෙදෙනෙකු වූ අතර කීරිතිමත්...
2019-05-08 21:24:24
පසුගිය සඳුදා (6) දින වව්නියාව, අලගල්ල නැමති දුෂ්කර ප්‍රදේශයේ පෙර පාසල් අධ්‍යාපනය ලබන ළමුන්ගේ අධ්‍යාපන මට්ටම ඉහල දැමීමේ අරමුණින් වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේ තවත් එක් ව්‍යාපෘතියක් ලෙස ‘පියවර’ ව්‍යාපෘතිය යටතේ ඉදි කරනු ලැබූ 9 වන පියවර පෙර පාසල වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේ අණදෙන නිලධාරී මේජර් ජෙනරාල්...
2019-05-07 15:44:38
බ්‍රිතාන්‍ය රජයේ රාජ්‍ය ආරක්ෂක හා මූල්‍ය අපරාධ පිළිබඳ අමාත්‍ය ගරු බෙන් වොලන්ස් (පාර්ලිමේන්තු මන්ත්‍රී) ඇතුළු නියෝජිත පිරිසක් පසුගිය සිකුරාදා (03) දින උදෑසන යුද්ධ හමුදා මූලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවූ අතර එහිදි, වත්මන් ආරක්ෂක තත්ත්වය සහ ආරක්ෂක ගැටළු...
2019-05-06 14:22:03
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක පසුගිය සිකුරාදා (03) දින ආරක්ෂක අමාත්‍යංශයේ දී නව ආරක්ෂක ලේකම් ජෙනරාල් එස්.එච්. ශාන්ත කෝට්ටේගොඩ (විශ්‍රමික) හමුවී සිය සහයෝගය ලබාදෙන බවට ප්‍රකාශ කළහ.මෙම සුහද හමුවේදී, යුද්ධ හමුදාධිපතිතුමන් සහ නව ආරක්ෂක ලේකම්තුමන් ආරක්ෂාව...
2019-05-06 13:25:49
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 52 වන සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස ගැමුණු හේවා බලඇණියේ බ්‍රිගේඩියර් එස්.එස්. වඩුගේ ආගමික වතාවත් මධ්‍යයේ පසුගිය අඟහරුවාදා (07) දින යාපනය, මිරුසුවිල් හි පිහිටි සේනාංක මුලස්ථානයේ දී රාජකාරි අරඹන ලදී.
2019-05-06 13:25:48
බලඇණි ආධාරක අවි පාඨමාලාව (BSW) සහ යුධ ටැංකි නාශක මිසයිල අවි පාඨමාලාව (ATGM) සාර්ථකව හැදෑරුවන්ගේ විසිරයාමේ පෙළපාලිය සෙනසුරාදා (04) දින මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේ දී පැවැත්විණි.
2019-05-05 18:06:43
වවුනියා, ඉච්චන්කුලම් පිහිටි 611 වන බලසේනාවේ 6 වන බලසේනාධිපති ලෙස විජයභාහු පාබල රෙජිමේන්තුවේ කර්නල් කේ.ඒ.ඩබ්.එන්.එච්. බණ්ඩාරනායක පසුගිය සඳුදා (6) දින එම බලසේනා මුලස්ථානයේ ආගමික වතාවත් මධ්‍යයේ පැවති කෙටි උත්සවයකදී රාජකාරි අරඹන ලදි.
2019-05-05 18:06:41
කොළඹ යුද්ධ හමුදා රෝහල නවතමයෙන් ඉදිකර සෙනසුරාදා (04) දිනට වසර 05 සපිරීම නිමිත්තෙන් ආශීර්වාද එක්කිරීමේ සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනාවක් සහ මහා සංඝරත්නය විෂයෙහිලා සාංගික දානමය පූණ්‍යකර්මයක් සිදුකරන ලදි.කොළඹ යුද්ධ හමුදා රෝහල නවතමයෙන් ඉදිකර සෙනසුරාදා ...
2019-05-04 21:25:28
පාස්කූ ඉරිදා (21) දින මරාගෙන මැරෙන ත්‍රස්තවාදි ප්‍රහාරයක් එල්ලවූ මඩකලපුව සිවෝන් දේවස්ථානයේ පසුගිය සිකුරාදා (03) දින උදෑසන සංචාරයක නිරතවූ ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමන් මඩකලපුව නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ පැවැති ආරක්ෂක සම්බන්ධිකරණ සාකච්ඡාවක් සඳහා ද සහභාගි විය.
2019-05-04 21:11:22
මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය සහ 11 වන සේනාංකය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් වැටලීම් සහ සෝදිසි මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක කරමින් පසුගිය පැය 24 ක කාලය තුල සැක සහිත Hyundai මෝටර් රථයක්, කඩු 5 ක්, තුවක්කු, ව්‍යාජ ජාතික හැඳුනුම්පත්, ස්වයංක්‍රීය ටෙලර් කාඩ්පත්, මන්න, පිහි 11 ක්,...