Header

Sri Lanka Army

Defender of the Nation

06th May 2019 14:22:03 Hours

යුද්ධ හමුදාධිපතිතුමන් නව ආරක්‍ෂක ලේකම් හමුවේ

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක පසුගිය සිකුරාදා (03) දින ආරක්‍ෂක අමාත්‍යංශයේ දී නව ආරක්‍ෂක ලේකම් ජෙනරාල් එස්.එච්. ශාන්ත කෝට්ටේගොඩ (විශ්‍රමික) හමුවී සිය සහයෝගය ලබාදෙන බවට ප්‍රකාශ කළහ.

මෙම සුහද හමුවේදී, යුද්ධ හමුදාධිපතිතුමන් සහ නව ආරක්‍ෂක ලේකම්තුමන් ආරක්‍ෂාව පිළිබඳ සැලකිලිමත් වන කරුණු හා අනෙකුත් සංවර්ධන කටයුතු පිළිබඳ සුහදව අදහස් හුවමාරු කරගත් අතර සුහද හමුව අවසානයේ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක නව පත්වීම් ලැබූ ආරක්‍ෂක ලේකම්තුමන්ට සිය සුභ පැතුම් පිරිනැමීය. Sneakers Store | Air Jordan 1 Retro High OG 'University Blue' — Ietp