2019-07-02 09:42:32
නියඟයෙන් පීඩාවිදින ප්‍රදේශයේ සිවිල් වැසියන් පිළිබඳ අවධානයක් යොමු කළ කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 65 වන සේනාංකයට අයත් 652 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත 7 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ...
2019-07-02 09:10:03
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් ලබාදුන් මාර්ගෝපදේශනයන්ට අනුව, නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අරුණ ජයසේකර ගේ පූර්ණ අධීක්ෂණය යටතේ 24 වන සේනාංකයේ භටපිරිස් විසින් සංවිධානය කරනු ලැබු දැවැන්ත සංගීත ප්‍රසංගයක් ඉකුත් සෙනසුරාදා...
2019-07-02 09:04:03
කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 65 වන සේනාංකයට අයත් 651 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 19 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් පරිසර හිතකාමී ප්‍රදේශයේ සිවිල් වැසියන් පිරිසක් සමඟ එක්ව ඉකුත් බ්‍රහස්පතින්දා (20) දින කිලිනොච්චි, තේවන්පිඩ්ඩි ප්‍රදේශයේ වෙරළ තීරය...
2019-07-02 06:04:03
ජනාධිපති කාර්ය සාධක බලකායේ මූලිකත්වයෙන් මේ වනවිට ක්‍රියාත්මක කරමින් පවතින මත්ද්‍රව්‍ය නිවාරණ කිරීමේ වැඩසටහනට සමගාමීව ශ්‍රී ලංකාවේ සුමිතුරෝ මෙල්මෙදුරා සහ විස්ටා උපදේශණ සේවයේ උපදේශක රසික වීරතුංග මහතා විසින් ‘මත්ද්‍රව්‍ය නිවාරණය සහ එහි ජාත්‍යන්තර ජාලය’ පිළිබඳ බටහිර ආරක්ෂක...
2019-07-01 14:17:08
මූතූර් පිහිටි 224 වන බලසේනා මූලස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද සෙසුනිල භෝජනාගාරය පසුගියදා 22 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් නෙවිල් වීරසුරිය ගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සවයකදී විවෘත කරන ලදී. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි....
2019-07-01 14:15:08
වැලිමඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ලුණුගල ප්‍රදේශයේ ජූනි මස 30 වන දින හදිසියේ ඇතිවූ ලැව් ගින්නක් මැඩපැවැත්වීමට මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානයේ භටපිරිස් සහයෝගය දැක්විය. මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ලක්සිරි වඩුගේ ගේ උපදෙස් මත යුහුසුළුව ක්‍රියාත්මක වූ නිලධාරීයෙකු ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින්...
2019-07-01 13:15:08
නව මාසයක් ආරම්භවීම සනිටුහන් කරමින් අද (1) දින උදෑසන ගාලු මුවදොර පිටියේදී සම්ප්‍රදායානූකුලව ජාතික ධජය එසවීම සිදු කෙරිණි. විශේෂ සරඹ ක්‍රියා පටිපාටියකට අනුව යුද්ධ හමුදා සාමාජිකයින් තිදෙනෙකු විසින් තම මාතෘ භූමියට ගෞරවයක් එක්කරමින් මෙහිදී ජාතික ධජය ඔසවනු ලැබීය.
2019-06-30 22:42:55
නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අරුණ ජයසේකර ගේ සංකල්පයක් මත නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානයේ සොල්දාදුවන්ගේ ජීවන තත්ත්වය නගා සිටුවීම වෙනුවෙන් ඉකුත් අඟහරුවාදා (25) දින තවත් බහුකාර්ය අධ්‍යාපනික හා....
2019-06-30 22:41:55
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය නිවාරණ සතියට සමගාමීව, යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 55 වන සේනාංකයට අයත් 551 බලසේනා මූලස්ථානයේදී ජුනි මස 27 වන දින ‘මත්ද්‍රව්‍ය නිවාරණය’ පිළිබඳ හරවත් දේශනයක් පවත්වන ලදී.
2019-06-30 22:40:55
කුන්ඩසාලේ ප්‍රදේශයේ සිවිල් වැසියන්ට විනෝදාස්වාදය ලබාදීම අරමුණින් ශ්‍රී ලංකා හමුදාව විසින් සංවිධානය කරන ලද දැවැන්ත සංගීත ප්‍රසංගයක් එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක විද්‍යාල පරිශ්‍රයේ දී ජූනි මස 21 වන දින පැවැත්විණි.