Header

Sri Lanka Army

Defender of the Nation

01st July 2019 14:17:08 Hours

224 වන බලසේනා මූලස්ථානයේ අභිනවයෙන් ඉදිකල සෙසුනිල භෝජනාගාරය විවෘත කරයි

මූතූර් පිහිටි 224 වන බලසේනා මූලස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද සෙසුනිල භෝජනාගාරය පසුගියදා 22 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් නෙවිල් වීරසුරිය ගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සවයකදී විවෘත කරන ලදී.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි මේජර් ජෙනරාල් නෙවිල් වීරසිංහ, 224 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් ප්‍රසන්න එදිරිවීර විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව ප්‍රධාන දොරටුව අභියසදී හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් පිරිනමන ලදී. ඉන් අනතුරුව, ‘සෙත් පිරිත්’ සජ්ඣායනා මධ්‍යයේ එතුමන් නිලධාරීන් සහ සෙසුනිලයින් රැසක් ඉදිරිපිට දී, සමරුඵලකය නිරාවරණය කර අභිනවයෙන් ඉදිකල සෙසුනිල භෝජනාගාරය විවෘත කරනු ලැබීය. අවසානයේ, මේජර් ජෙනරාල් නෙවිල් වීරසිංහ භටපිරිස් ඇමතූ අතර සියලුනිල තේ පැන් සංග්‍රහයක් සඳහා ද සහභාගි විය.short url link | Nike Air Max 270 - Deine Größe bis zu 70% günstiger