30th June 2019 22:40:55 Hours
කුන්ඩසාලේ ප්‍රදේශයේ සිවිල් වැසියන්ට විනෝදාස්වාදය ලබාදීම අරමුණින් ශ්‍රී ලංකා හමුදාව විසින් සංවිධානය කරන ලද දැවැන්ත සංගීත ප්‍රසංගයක් එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක විද්‍යාල පරිශ්‍රයේ දී ජූනි මස 21 වන දින පැවැත්විණි.
මෙම සංගීත ප්‍රසංගය 11 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ටී.ජේ නානායක්කාර විසින් සංවිධානය කරනු ලැබු අතර ප්‍රසංගය ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකා නර්තන කණ්ඩායමේ නර්ථනාංගයන්ගෙන් වර්ණවත් විය.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ලක්සිරි වඩුගේ සහභාගී වූ අතර තවද, රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් විශාල පිරිසක් සහභාගී වූහ.buy footwear | 『アディダス』に分類された記事一覧