01st July 2019 13:15:08 Hours
නව මාසයක් ආරම්භවීම සනිටුහන් කරමින් අද (1) දින උදෑසන ගාලු මුවදොර පිටියේදී සම්ප්‍රදායානූකුලව ජාතික ධජය එසවීම සිදු කෙරිණි.
විශේෂ සරඹ ක්‍රියා පටිපාටියකට අනුව යුද්ධ හමුදා සාමාජිකයින් තිදෙනෙකු විසින් තම මාතෘ භූමියට ගෞරවයක් එක්කරමින් මෙහිදී ජාතික ධජය ඔසවනු ලැබීය.
යුද්ධ හමුදාව විසින් චාරිත්‍රානුකූල විධිවිධානයන්ට අනුකූලව මාස 6 ක කාලයක් පුරා අඛණ්ඩව ජාතික ධජය එසවීම සිදුකරනු ලබන අතර නව විධිවිධානයන්ට අනුව මෙලෙස ජාතික ධජය එසවීම චාරිත්‍රානුකූල සිදු කර ඇත.
යුද්ධ හමුදා පිරිස් පරිපාලන අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් මෙම අවස්ථාව සංවිධානය කරනු ලැබු අතර වර්ෂයේ සෑම දිනයකම පෙරවරු 0600 ට ජාතික ධජය ඔසවා පස්වරු 0600 ට ජාතික ධජය පහත හෙළනු ලැබේ.Adidas shoes | 【発売情報】 近日発売予定のナイキストア オンライン リストックまとめ - スニーカーウォーズ