2019-11-30 21:45:16
මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්යක්ෂ මණ්ඩලය සහ නිවාරණ වෛද්‍ය සේවා අධ්යක්ෂ මණ්ඩලය එක්ව යුද්ධ හමුදා සාමාජිකයින් අතර මානසික, පෞද්ගලික ජීවිත ගැටළු සහ අනෙකුත් දැවෙන ගැටලු විසඳීම සඳහා උපදේශක නිලධාරී බිහිකිරීමේ පුහුණු වැඩසටහනක් දියත් කරන ලදී.
2019-11-30 21:34:16
කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපතිතුමන්ගේ උපදෙස් මත 57 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ මඟපෙන්වීම යටතේ 573 වන බලසේනාවට අයත් 1 වන ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් එම බලප්‍රදේශයේ ජීවත්වන සිවිල් වැසියන් අතර කොස් පැළ බෙදාදීමේ ව්‍යාපෘතියක් සංවිධානය කරන ලදී.
2019-11-30 16:50:02
ඉන්දීය යුද්ධ හමුදාව විසින් සංවිධානය කරන ඒකාබද්ධ වාර්ෂික යුද අභ්‍යාසයක් වන ‘මිත්‍ර ශක්ති- VII' සඳහා සහභාගීවීමට නියමිත ශ්‍රී ලංකා යුද්ධ හමුදා ගැමුණු හේවා බලකායේ නිලධාරීන් 11 දෙනෙකු සහ සෙසුනිලයන් 109 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ඉකුත් සිකුරාදා (29) දින සන්ධ්‍යාවේ ඉන්දීයාව බලා...
2019-11-30 16:45:02
විශ්‍රාමික ප්‍රවීණයන් දෙදෙනෙකු වන ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 2 වන ගජබා රෙජිමේන්තුවට අයත් (විශ්‍රාමික) සාමාන්‍ය සෙබල ආර්ඩබ්ලිව්වී පියතිස්ස සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ (විශ්‍රාමික) බළලත් නිලධාරි එම්.බී.ඩබ්ලිව්. කුමාර යන වීරෝදාර රණවිරුවන් දෙදෙනා ඉකුත් සිකුරාදා (22) දින යාපනය අර්ධද්වීපයේ පිහිටි නාගදීප විහාරස්ථානයේ සිට කතරගම පුද බිම දක්වා පා ගමනින් ගමන් ආරම්භ කළහ.
2019-11-30 16:35:02
කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජී.වී. රවිප්‍රිය පසුගියදා 57 වන සේනාංක මූලස්ථානයේ සිදු කළ සංචාරයක් අතරතුර පවතින අයහපත් කාළගුණයත් සමග ඇදහැලෙන දැඩි වර්ෂාපතනය හේතුවෙන් කිලිනොච්චි දිස්ත්‍රික්කයේ හදිසි ගංවතුර තත්ත්වයක් ඇතීවීමේ ඉඩකඩ ඇති බැවින් ඒ පිළිබඳව සුපරික්ෂාකාරී වන ලෙස සියළු සේනාංකාධිපතිවරුන්ට උපදෙස් ලබාදෙන ලදී.
2019-11-30 16:00:02
66 වන සේනාංකය යටතේ ස්ථාපිත 663 වන බලසේනා මූලස්ථානය සම්බන්ධතාවයෙන් කරච්චි සහ පූනරීන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල බලප්‍රදේශ වල පිහිටි වන්නේරිකුලම්, ජයපුරම්, වෙරාවිල් සහ වල්ලෙයිපාඩු යන ප්‍රදේශයන්හි විදුලි බලය නොමැති නිවාසවල ජීවත්වන අඩු ආදායම්ලාභී පවුල් 10 ක්...
2019-11-30 14:00:02
පලාලි යුද්ධ හමුදා ගොවිපලෙහි අක්කර 6 ක භූමි ප්‍රමාණයක් ආවරණය වන පරිදි පොල් බීජ 358 ක් ප්‍රමාණයක් පොල් පර්යේෂණ ආයතනය සමඟ සාකච්ඡා කර පර්යේෂණාත්මක පදනමින් ඉකුත් බ්‍රහස්පතින්දා (28) දින රෝපණය කරන ලදී. මෙම පළමු පැළ කිහිපයක් රෝපණය කිරීමේ අවස්ථාව සඳහා යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසූරිය...
2019-11-30 13:00:02
මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 12 වන සේනාංකයට අයත් 121 වන බලසේනා මූලස්ථානයේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් දුෂ්කර ප්‍රදේශවල ජිවත්වන සිසුන්ට උපකාර කිරීමේ අරමුණින් මෙවර අ.පො.ස (සාමාන්‍ය පෙළ) විභාගය සඳහා පෙනී සිටින සිසුන් වෙනුවෙන් සම්මන්ත්‍රණයක් ඉකුත් බඳාදා (27) දින මොණරාගල ඇතිමලේ මහා විද්‍යාලයේදී සංවිධානය කරන ලදී.
2019-11-29 21:45:07
කොළඹ පිහිටි පාකිස්තානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කර්නල් සජාඩ් අලී (Sajjad Ali) අද (28) දින මධ්‍යහනේ යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හමුවිය. මෙම සුහද හමුව අතරතුරදී,
2019-11-29 21:45:07
මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් රාජ්‍ය අනුග්‍රහයලත් නගර පිරිසිදු කිරීමේ ව්‍යාපෘතිය යටතේ ඉකුත් බ්‍රහස්පතින්දා (28) දින දියතලාව නගරය පිරිසිදු කිරීම සඳහා සිය දායකත්වය දැක්වූහ.