2019-12-05 19:15:40
නුදුරේදී යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාමයාමට නියමිත යුද්ධ හමුදා මුලස්ථානයේ රෙජිමේන්තු සැරයන් මේජර් බළලත් නිලධාරී I ඩබ්ලිව්.එම්.එස්.පී. විජේසිංහ අඟහරුවාදා (3) දින යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හමුවූ අතර එහිදී, පුරා දශක දෙකකටත් අධික කාලසීමාවක් යුද්ධ හමුදාව වෙත සිදුකළ ආදර්ශවත්...
2019-12-05 14:33:51
කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය ගේ අධීක්ෂණය යටතේ එම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 57 වන සේනාංක මූලස්ථානයේ සම්බන්ධීකරණයෙන් කිලිනොච්චි ප්‍රදේශයේ ජීවත්වන අඩු ආදායම්ලාභී පවුල්වල සිවිල්වැසියන්ට සහන සැලසීමේ දැවැන්ත පරිත්‍යාග වැඩසටහනක් ඉකුත් සිකුරාදා (28) දින යුද්ධ හමුදා සාමාජිකයින් විසින් සංවිධානය කරන ලදී.
2019-12-05 14:15:51
යාපනය ආරක්ෂුක සේනා මූලස්ථාන පරිශ්‍ර යේ පැවති දැනුවත් කිරීමේ වැඩසටහනක් අතරතුර ‘එයාර් ට්රැ්වල්ස්’ පුද්ගලික සමාගම විසින් එම භටපිරිස් වෙනුවෙන් ලබාගත හැකි සංචාරක ගමන් ප්ර්වේශපත්රම, ගුවන් බලපත්රම සහ සහනදායි මිල ගණන් යටතේ ලබාගත හැකි ගුවන් ගමන් ප්ර්වේශපත්රර ආදී සුභසාධන පහසුකම් පිළිබඳ දැනුවත් කරන ලද අතර ඒ සඳහා යුද්ධ හමුදා නිලධාරින් ඇතුළු සෙසනිලයින් 400 කට අධික පිරිසක් සහභාගී වූහ.
2019-12-05 14:00:51
යුද්ධ හමුදා මූලස්ථානයේ 12 වන පුනරුත්ථාපන අධ්යක්ෂ ලෙස බ්‍රිගේඩියර් ඩබ්ලිව්.බී.එස්.එම්. අබේසේකර ඉකුත් බදාදා (04) දින වත්තල, හේකිත්ත ප්‍රදේශයේ පිහිටි සිය කාර්යාලයේදී රාජකාරි ආරම්භ කරන ලදී.
2019-12-05 08:30:51
‘ජාතික ආරක්ෂාවට නැගී එන තර්ජන : බහුජාතික සහයෝගීතාව සහ රාජ්‍ය නොවන ක්‍රියාකාරීන්’ පිළිබඳ දැනුවත් කිරීමේ හරවත් දේශනයක් 14 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී ඇතුළු අනෙකුත් නිලධාරීන් විසින් නිලධාරින්ගේ පුහුණු දිනයට සමගාමීව මූලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු නිලධාරීන් වෙනුවෙන් ඉකුත් බදාදා (04) දින මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයේ දී පවත්වන ලදී.
2019-12-05 08:15:51
යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසූරිය ඉකුත් බ්‍රහස්පතින්දා (5) දින යාපනය ප්‍රදේශයේ පිහිටි 7 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා කඳවුරෙහි විධිමත් සංචාරයක නිරත විය.
2019-12-05 08:00:51
මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජයන්ත සෙනෙවිරත්න ගේ සංකල්පයකට අනුව ඉකුත් බදාදා (04) දින මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථාන ශ්‍රවණාගාරයේ පැවැති මානව ප්‍රතිශක්තිකරණ වයිරසය හා ප්‍රතිශක්තීකරණ ඌනතාවේ සංකූලතාව (එච්අයිවී සහ ඒඩ්ස්) පිළිබඳ දැනුවත් කිරීමේ දේශනය සඳහා මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් 110 කට අධික පිරිසක් සහභාගි වූහ.
2019-12-04 20:48:14
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ මූලිකත්වයෙන් ඉකුත් අඟහරුවාදා (3) දින යාපනය ගුරුනගර් කලපුව පිරිසිදු කිරිමේ දැවැන්ත පාරිසරික සංරක්ෂණ ව්‍යාපෘතියක් දියත් කරනු ලැබීය. එම අවස්ථාව සඳහා යුද හා නාවික හමුදා සාමාජිකයින් ඇතුළු ස්වේච්ඡා සංවිධාන සාමාජිකයින් දහසකට වැඩි පිරිසකගේ දායකත්වය හිමි විය.
2019-12-04 13:56:14
කොළඹ නිදහස් චතුරස්‍ර ක්‍රීඩාංගනයේදී පැවති කනිෂ්ඨ ජාතික නෙට්බෝල් ශුරතාවලිය - 2019 සඳහා සහභාගි වු මන්නාරම් සහ කිලිනොච්චි දිස්ත්රිකයන්හි පාසල්වල කනිෂ්ඨ නෙට්බෝල් ක්‍රීඩිකාවන් ඉකුත් ඉරිදා (1) දින යුද්ධ හමුදාපතිතුමන්ගේ උපදෙස් මත යුද්ධ හමුදා සාමාජිකයින් විසින් නිරීක්ෂණ චාරිකාවක් සඳහා එක්කරගන්නා ලදී.
2019-12-04 13:55:23
222 වන බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ මූලිකත්වයෙන් සේරුනුවර ප්‍රදේශයේ දුෂ්කර පාසල් පහක සිසු සිසුවියන් 500 ක් සඳහා සේරුනුවර ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී 22 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පාසල් උපකරණ තොගයක් පරිත්‍යාග කරනු ලැබීය.