Header

Sri Lanka Army

Defender of the Nation

05th December 2019 14:15:51 Hours

සුභසාධන පහසුකම් පිළිබඳ යාපනය ආරක්ෂුක සේනා මූලස්ථානයෙහි භටපිරිස් දැනුවත් කරයි

යාපනය ආරක්ෂුක සේනා මූලස්ථාන පරිශ්ර යේ පැවති දැනුවත් කිරීමේ වැඩසටහනක් අතරතුර ‘එයාර් ට්රැ්වල්ස්’ පුද්ගලික සමාගම විසින් එම භටපිරිස් වෙනුවෙන් ලබාගත හැකි සංචාරක ගමන් ප්ර්වේශපත්රම, ගුවන් බලපත්රම සහ සහනදායි මිල ගණන් යටතේ ලබාගත හැකි ගුවන් ගමන් ප්ර්වේශපත්රර ආදී සුභසාධන පහසුකම් පිළිබඳ දැනුවත් කරන ලද අතර ඒ සඳහා යුද්ධ හමුදා නිලධාරින් ඇතුළු සෙසනිලයින් 400 කට අධික පිරිසක් සහභාගී වූහ.

ගමන් පාලන අධ්යුක්ෂන මණ්ඩලයේ සම්බන්ධීකරණයෙන් පවතවන ලද මෙම වැඩමුළුවේදී යාපනය ආරක්ෂධක සේනා මූලස්ථානයේ භටපිරිස් දැනුවත් විය. යාපනය ආරක්ෂැක සේනා ආඥාපතිතුමන්ගේ මූලිකත්වයෙන් මෙම දැනුවත් කිරීමේ වැඩමුළුව සංවිධානය කරන ලදී. Sports brands | Zapatillas de running Nike - Mujer