Header

Sri Lanka Army

Defender of the Nation

05th December 2019 08:30:51 Hours

‘ජාතික ආරක්‍ෂාව සම්බන්ධයෙන් මතු වී පවතින තර්ජන’ පිළිබඳ නිලධාරීන් දැනුවත් කරයි

‘ජාතික ආරක්‍ෂාවට නැගී එන තර්ජන : බහුජාතික සහයෝගීතාව සහ රාජ්‍ය නොවන ක්‍රියාකාරීන්’ පිළිබඳ දැනුවත් කිරීමේ හරවත් දේශනයක් 14 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී ඇතුළු අනෙකුත් නිලධාරීන් විසින් නිලධාරින්ගේ පුහුණු දිනයට සමගාමීව මූලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු නිලධාරීන් වෙනුවෙන් ඉකුත් බදාදා (04) දින මුලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානයේ දී පවත්වන ලදී.

මුලතිව් ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන්ගේ සංකල්පයකට අනුව පැවැති මෙම දේශනය සඳහා ඒ යටතේ ස්ථාපිත ඒකකයන්හි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු අනෙකුත් නිලධාරීන් අසුවකට අධික පිරිසක් සහභාගි වූහ.Nike Sneakers | 【11月発売予定】シュプリーム × ナイキ エアフォース1 全3色 - スニーカーウォーズ