2019-12-24 09:29:36
ඉන්දීය යුද හමුදා යාන්ත්‍රික පාබල රෙජිමේන්තු මධ්‍යස්ථානයේ නියෝජිත පිරිසක් දෙසැම්බර් මස 16 දින සිට 20 දින දක්වා කාලය තුළ දිවයිනේ සංචාරයක...
2019-12-24 08:45:36
මීට තෙමසකට පෙර අපවත්වී වදාළ පූජ්‍ය කොළඹ මේධාලංකාර හිමිපාණන්ගේ තෙමස් සැමරුම දෙසැම්බර් මස 20 සහ 21 යන දෙදින තුළ පැවැත්වීම සඳහා මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 59 වන සේනාංක මූලස්ථානයේ භටපිරිස් සහ 593 වන බලසේනා මූලස්ථානයේ භටපිරිස්හි පූර්ණ සහයෝගය ලබාදෙයි.
2019-12-24 08:29:36
මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 11 වන සේනාංකය යටතේ පාලනය වන 111 වන බලසේනා මූලස්ථානය ප්‍රජා සත්කාරක වැඩසටහනක් දියත් කරමින් ප්‍රදේශයේ දුෂ්කර පාසලක් වන දොලුව ඉගුරුවත්ත ප්‍රාථමික විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන්ගේ ප්‍රයෝජනය සඳහා ඉකුත් සඳුදා (23) දින නොමිලේ පාසල් පොත් සහ උපාංග ප්‍රධානය කරන ලදී.
2019-12-24 07:29:36
යුද හමුදා යහසාධක අරමුදලේ (ABF) නව අධ්යක්ෂ ලෙස කර්නල් පී.ආර්.එස්. පද්මශාන්ත අද (24) දින පනාගොඩ යුද හමුදා කඳවුරේ පිහිටි කාර්යාලයේදී පැවති කෙටි උත්සවයකදී සිය ධූරයේ රාජකාරීන් අරම්භ කළේය.
2019-12-24 06:29:36
බ්‍රිගේඩියර් ඩබ්ලිව්.එල්.පී.ඩබ්ලිව් පෙරේරා මුලතිව් හි පිහිටි 59 වන සේනාංකයේ 16 වෙනි සේනාංකාධිපති ලෙස ඉකුත් බ්‍රහස්පතින්දා (19) දින සේනාංක මූලස්ථානයේදී නව ධූරයේ රාජකාරී අරම්භ කළේය.
2019-12-23 21:29:36
ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ කීර්තිමත් ජ්‍යෙෂ්ඨ නිලධාරීයෙකු වන විශ්‍රාමික ලුතිතන් ජෙනරාල් එච්.වී අතුකෝරල වීඑස්වි පිඑස්සි එෆ්බීඅයිඑම් ජ්‍යෙෂ්ඨ යුද්ධ හමුදා නිලධාරීගේ අවමංගල්‍ය උත්සවයේ අවසන් කටයුතු බොරැල්ල පොදු සුසාන භූමීයේදී අද (23) දින....
2019-12-23 18:29:36
ප්‍රජා සවිබල ගැන්වීමේ හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ආරුමුගම් තොන්ඩමන් මහතා ඉකුත් සෙනසුරාදා (21) දින උතුරේ සිදු කළ සංචාරයක් අතරතුර...
2019-12-23 17:05:39
මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේදී ඉකුත් සෙනසුරාදා (21) දින පැවති විසිර යාමේ උත්සවයකදී ආධුනික සෙබළුන් 138 දෙනෙකු විසිර ගියහ. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස පාබල පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායක බ්‍රිගේඩියර් එච්.එම්.ටී.බී. හංගිලිපොල සහභාගී විය.
2019-12-23 16:05:39
යාපනය අර්ධද්වීපයේ පැළ මිලියනයක් සිටවීමේ අරමුණින් යුතුව ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසූරිය ගේ උපදෙස් මත යාපනය අර්ධද්වීපයේ පැළ මිලියනයක් සිටුවීමේ වැඩසටහනක් ඉකුත් බ්‍රහස්පතින්දා (19) දින ආරම්භ කරන ලදී.
2019-12-23 16:04:45
මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 68 වන සේනාංක මූලස්ථානය විශේෂ නත්තල් බැති ගී ප්‍රසංගයක් පුදුකුඩිඉරිප්පු ශාන්ත ජෝශප් දේවස්ථානයේදී ඉකුත් ඉරිදා (22) දින සංවිධානය කරන ලදී.