2019-12-28 18:55:12
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 55 වන සේනාංකයේ 23 වන සංවත්සරය නිමිත්තෙන් 55 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් සම්පත් කොටුවෙගොඩ ගේ උපදෙස් පරිදි 2019 දෙසැම්බර් මස 7 සිට 22 දක්වා කාලය තුළ විවිධ වැඩසටහන්...
2019-12-28 18:50:12
වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රෝහිත ධර්මසිරි පසුගියදා රාජාංගනය, කලාවැව හා තලකොලවැව ජලාශ සහ එම ජලාශ ආශ්‍රි ප්‍රදේශවල සංචාරය කර මෑතකදී ඇතිවූ ගංවතුර තත්ත්වයෙන් සිදුවූ බලපෑම් පිළිබඳ සොයාබැලීය.
2019-12-28 18:48:12
වන්නි කලාපයේ අලයාපත්තුව ග්‍රාමයේ අභ්‍යන්තර ගම්මානවලින් එකක් වන නවෝදාගම, කටුකැලියාව ගම්මානයේ අඩු ආදායම්ලාභි පවුලක් සඳහා තවත් නව නිවසක් ඉදිකිරීම සඳහා මුල්ගල තැබිම....
2019-12-27 18:10:27
නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානයට අනියුක්තව සේවයේ යෙදි සිටින යුද්ධ හමුදා සාමාජිකයින් විසින් සංවිධානය කරන ලද නත්තල් දින ප්‍රශංගයට මධ්‍යම රාත්‍රී සේවා, නත්තල් කැරොල් ගී, නත්තල් සීයාගේ.....
2019-12-27 18:01:27
නත්තල් දින (25) යුද්ධ හමුදා සාමාජිකයින්ගේ සහාය ඇතිව මුලතිව් පල්ලිය සංවිධානය කරන ලද විශේෂ නත්තල් කැරොල් ගී ප්‍රශංගය කතෝලික ප්‍රජාව ආකර්ෂණය කරමින් වර්ණවත් අන්දමින් පැවැත්විය. මෙම වැඩසටහන සඳහා ශාන්ත පීතර....
2019-12-27 16:13:50
යාපනය ආරක්ෂක සේනා ආඥාපතිතුමන්ගේ උපදෙස් පරිදි 52 වන සේනාංකය යටතේ ස්ථාපිත 522 වන බලසේනාව යටතේ ඇති 15 (ස්වේච්ඡා) ගජබා රෙජිමේන්තුවේ භට පිරිස් විසින් අවිස්සාවේල්ල දකුණේ පිහිටි ශාන්ත මරියා විද්‍යාලයේ අනුග්‍රහකත්වය ඇතිව යාපනය සාරාසාලේ හී ශ්‍රී ගනේෂා විද්‍යාලයේ ඉගෙනුම ලබන....
2019-12-26 19:50:13
වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රෝහිත ධර්මසිරි ගේ උපදෙස් මත එම ආරක්ෂක සේනා මුලස්ථානය විසින් ඉකුත් ඉරිදා (22) දින මැදවච්චිය ශාන්ත ජෝශප් දේවස්ථානයේදී.....
2019-12-26 14:13:14
කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානයේ 16 වන ආඥාපති ලෙස මේජර් ජෙනරාල් ජයන්ත ගුණරත්න ඉකුත් බ්‍රහස්පතින්දා (24) දින එම ආරක්ෂක සේනා...
2019-12-26 13:40:56
වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේ යුද්ධ හමුදා සාමාජිකයින්ගේ සම්බන්ධතාවයෙන් කෑගල්ල ‘සූරිය දරුවෝ’ පදනමේ ප්‍රධානී මෙන්ම අළුලෙන රජ මහා විහාරයේ වත්මන් සංඝනායක පූජ්‍ය අත්තනගොඩ සෝමවංශ මිහියන්ගේ ප්‍රධානත්වයෙන් වව්නියාව නගරයේ දුෂ්කර ගම්මානයක් වන නන්දිමිත්ර ගම්මානයේ....
2019-12-26 12:40:56
ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ බ්‍රිගේඩියර් සංජය වනසිංහ 3 වන විදේශී මෙහෙයුම් අධ්යක්ෂ ලෙස යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි සිය කාර්යාලයේදී ඉකුත් බ්‍රහස්පතින්දා (26) දින රාජකාරී අරම්භ කළේය.