Header

Sri Lanka Army

Defender of the Nation

26th December 2019 12:40:56 Hours

නව විදේශීය මෙහෙයුම් අධ්‍යක්‍ෂ සිය ධූරයේ රාජකාරී ආරඹයි

ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ බ්‍රිගේඩියර් සංජය වනසිංහ 3 වන විදේශී මෙහෙයුම් අධ්‍යක්‍ෂ ලෙස යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි සිය කාර්යාලයේදී ඉකුත් බ්‍රහස්පතින්දා (26) දින රාජකාරී අරම්භ කළේය.

නව විදේශී මෙහෙයුම් අධ්‍යක්‍ෂකතුමන් මහා සංඝ රත්නයේ පිරිත් සජ්ඣායනා මධ්‍යයේ සංකේතවත් ලෙස නිල ලේඛණයට අත්සන් තබමින් නව ධූරයේ රාජකාරී ආරම්භ කළහ.

මෙම අවස්ථාව සඳහා මාණ්ඩලික නිලධාරීන් සහ සියලුම නිලයින් නියෝජනය කරමින් යුද්ධ හමුදා සාමාජිකයින් රැසක් සහභාගී වූහ. trace affiliate link | New Balance 327 Moonbeam , Where To Buy , WS327KB , Air Jordan 1