2020-01-01 21:20:29
ශ්‍රී ලංකා පාබල හමුදාවේ ‘පාබල මේලා’ වාර්ෂික ව්‍යාපෘතිය වර්ෂ 2019 දෙසැම්බර් මස 27 සිට 28 දින දක්වා හික්කඩුව පොදුජන ක්‍රීඩාංගණයේ පැවැත්වුණු අතර එම ප්‍රදර්ශණය දකුණු ප්‍රදේශයේ විශාලතම ජන සමූහය පැමිණි ප්‍රදර්ශණය බවට පත්විය. මෙම ප්‍රදර්ශණය...
2020-01-01 16:20:29
213 වන බලසේනාව යටතේ ඇති 2 වන යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් ඉකුත් සඳුදා (30) දින සෙට්ටිකුලම් මංසන්ධියේදී ක්‍රියාත්මක කරනු ලැබූ ක්ෂණික මාර්ග බාධකයකදී මැදවච්චිය - මන්නාරම A14 මාර්ගයේ සෙට්ටිකුලම් මංසන්ධියේදී කොළඹ සිට....
2020-01-01 14:20:29
11 වන සේනාංක මූලස්ථානය යටතේ සේවය නියුතු සියළුම නිළයින්ගේ සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් අතර සුහඳතාවය සහ අවබෝධය ප්‍රවර්ධනය කිරිමේ අරමුණින් එම සේනාංකය යටතේ සේවය....
2020-01-01 13:20:29
මධ්‍යම අරක්ෂක සේනා මුලස්ථානයට අයත් 12 වන සේනාංකය යටතේ ඇති 122 වන බලසේනා යුද්ධ හමුදා සාමාජිකයින් විසින් උදයමුල්ල ශ්‍රී ජිනරතනාරාම විහාරස්ථානයේ අනුග්‍රහය සහ පූජ්‍ය....
2020-01-01 12:20:29
57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ප්‍රදීප් ද සිල්වා ගේ උපදෙස් පරිදි 573 බලසේනාවේ බලසේනාධිපතිගේ අධික්ෂණය යටතේ 57 සේනාංකයට අයත් 573 බලසේනා මුලස්ථානය යටතේ ඇති 1 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ යුද්ධ හමුදා සාමාජිකයින් විසින් කන්දවාලෙයි රෝහල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන ලදී.
2019-12-30 23:10:38
පුදුකුඩුඉරිප්පු පිහිටි 682 වන බලසේනා මුලස්ථානයේ සේවයේ නියුතු බළලත් නිලධාරීන් සහ සැරයන්වරුන්ගේ නවාතැන් පහසුකම් සැපයීමට ඉදිකරනු ලැබු නව ගොඩනැගිල්ල 68 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඒ.එස් ආරියසිංහ....
2019-12-30 22:40:38
කිළිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 65 වන සේනාංක මුලස්ථානය වර්ෂ 2008 ආරම්භ කරනලද අතර එහි 11 වන සංවත්සරය සාම්ප්‍රදායික උත්සවයන්ගෙන් සහ ක්‍රීඩා ඉසව්වලින් සමරනු ලැබීය.
2019-12-30 22:10:38
දිවයින පුරා මෙතෙක් සිදු වූ විශාලතම වෙරළ පිරිසිදු කිරීමේ ව්‍යාපෘතිය ලෙස මෙම දැවැන්ත ව්‍යාපෘතිය දිවයින පුරා විසිර සිටින යුද්ධ හමුදා සාමාජිකයින් සමඟ එක්ව සාමාන්‍ය ජනතාව සමඟ අත්වැල් බැඳගනිමින්.....
2019-12-30 21:10:38
සුප්‍රකට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක තිසර පෙරේරා ගජබා රෙජිමේන්තුවේ මේජර් නිළයේ නිලධාරියෙකු ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලකාය වෙත බඳවාගෙන තිබේ. හිටපු ජාතික ක්‍රිකට් නායක, දිනේෂ් චන්දිමාල් ද මේ වසරේ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවට බැඳී යුද්ධ හමුදා ක්‍රිකට් කණ්ඩායම...
2019-12-30 19:08:20
ඕමන්තේ ප්‍රදේශයේ පිහිටි 21 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සියළු නිලයින් වෙනුවෙන් නව නිවාඩු නිකේතනයක් ඉදිකරනු ලැබූ අතර එය ඉකුත් සඳුදා (30) දින පැවති කෙටි උත්සවයකදී රණවිරුවන්ගේ අයිතියට පත්කරනු ලැබීය.