01st January 2020 14:20:29 Hours
11 වන සේනාංක මූලස්ථානය යටතේ සේවය නියුතු සියළුම නිළයින්ගේ සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් අතර සුහඳතාවය සහ අවබෝධය ප්‍රවර්ධනය කිරිමේ අරමුණින් එම සේනාංකය යටතේ සේවය නියුතු නිලධාරීන් සහ සෙසුනිළයින් ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් සමඟ එක්ව සුහඳ හමුවක් ඉකුත් සෙනසුරාදා (28) දින නුවර එළිය “ග්‍රෙගරි විල ”අසලදී පැවැත්විණි.
මෙම අවස්ථාව සඳහා 11 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ්.ජි.එච්.ඒ.එස් බණ්ඩාර, 111 වන බලසේනාවේ බලසේනාධිපති, 112 වන බලසේනාවේ බලසේනාධිපති, ඒකකයන් හි අණදෙන නිලධාරීන් ගේ සහභාගිත්වයෙන් පවත්වන ලදී.
මෙම සුහඳ හමුව අතරතුරදී ඔවුන් සියළු දෙනා දිවා ආහාරය භුක්ති විදිමින් විනෝද ජනක ක්‍රියාවන්හි නිරත විය.jordan Sneakers | New Balance 327 Moonbeam , Where To Buy , WS327KB , Air Jordan 1