Header

Sri Lanka Army

Defender of the Nation

01st January 2020 12:20:29 Hours

1 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ යුද්ධ හමුදා සාමාජිකයින් විසින් රෝහල් පරිශ්‍රය පිරිසිදු කරයි

57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ප්‍රදීප් ද සිල්වා ගේ උපදෙස් පරිදි 573 බලසේනාවේ බලසේනාධිපතිගේ අධික්‍ෂණය යටතේ 57 සේනාංකයට අයත් 573 බලසේනා මුලස්ථානය යටතේ ඇති 1 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ යුද්ධ හමුදා සාමාජිකයින් විසින් කන්දවාලෙයි රෝහල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන ලදී.

මෙම ව්‍යාපෘතිය සඳහා 573 වන බලසේනාවේ නිලධාරීන්, සෙසුනිළයින්, රෝහල් කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් සහ ප්‍රදේශයේ සිවිල් වැසියන් සහභාගී වූහ. bridgemedia | plain white nike air force ones women high top Colorways, Release Dates, Price , Gov