2020-02-11 17:20:49
දියතලාවේ පිහිටි ප්‍රගුණ හා සැඟවුණු වෙඩික්කරු පුහුණු පාසලේ සේවයේ නියුතු සිවිල් සේවක මහතුන් සඳහා ඉදිකළ නේවාසිකාගාරය සහ නව ජල පොම්පාගාරය ඉකුත් සිකුරාදා (7) දින විවෘත කරනු ලැබීය.
2020-02-11 16:50:49
වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ සංකල්පයක් මත යුද්ධ හමුදා මූලස්ථානය විසින් ක්‍රියාත්මක කරනු ලැබූ ‘තුරු මිතුරු - නව රටක්’ ව්‍යාපෘතියට සමඟාමීව ජාතික පොල් සංවර්ධන...
2020-02-11 15:50:49
ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ පුහුණුව ලබන කෙඩෙට් නිලධාරින් 38 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් හමුදාගත ක්‍රියාකාරකම් පිළිබඳව ඔවුන්ට ලබාදීමට නියමිත පුහුණුවේ එක් අදියරක් ලෙස ඉකුත් ඉරිදා (9) දින....
2020-02-10 22:14:38
ගම්පහ, බටේපොල ප්‍රදේශයේ පිහිටි පොල්තෙල් නිපදවන ‘රන්දෙණිය වර්ජින් මිල්ස්’ නැමති නිෂ්පාදනාගාරයේ ඉකුත් ඉරිදා (09) දින හදිසියේ හටගත් ගින්නක් පිළිබඳ සැලවූ වහාම 141 වන බලසේනාවේ භටපිරිස් කඩිනමින්...
2020-02-10 18:15:20
53 වන සේනාංකයේ භටපිරිස් විසින් ඉනාමළුව සිට දිගම්පතන දක්වා වන කිලෝමීටර් 4 ක පමණ දුරක් මාර්ගය දෙපස පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියක් පසුගිය ඉරිදා (09) දින දියත් කරනු ලැබූ අතර ඊට ගුවන් හමුදා භටපිරිස්, පොලිස් නිලධාරින්, සීගිරිය ප්‍රාදේශීය සභා සහ නගර...
2020-02-10 17:35:20
කිළිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 65 වන සේනාංකයට අයත් 652 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 7 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ භටපිරිස් ඉකුත් බ්‍රහස්පතින්දා (6) දින කිළිනොච්චි, අක්කරායන්කුලම් ප්‍රදේශයේ පිහිටි ‘හොරණෑ හඬ’ ක්‍රිස්තියානි දේවස්ථානයේදී ‘ශ්‍රමදාන’ වැඩසටහනක් පැවැත්විය.
2020-02-10 17:15:20
අභිනවයෙන් මේජර් ජෙනරාල් නිලයට උසස්වීම් ලැබු 53 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එච්.එච්.ඒ.එස්.පී.කේ සේනාරත්න වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක්...
2020-02-10 15:58:20
බණ්ඩාරවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බිඳුණුවැව, මඳුවැල්පතන ප්‍රදේශයේ ඉකුත් ඉරිදා (09) දින හදිසියේ ඇතිවූ ලැව් ගින්නක් පිළිබඳ සැලවූ වාහාම ක්‍රියාත්මක වූ මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 11 වන සේනාංකයට අයත් 112 වන බලසේනාවේ...
2020-02-10 15:47:20
අභිනවයෙන් මේජර් ජෙනරාල් නිලයට උසස්වීම් ලැබූ ඉදිරි නඩත්තු පෙදෙස - උතුරු ආඥාපති මේජර් ජෙනරාල් ආර්.එල්.සී.ප්‍රනාන්දු යුද හමුදා සම්ප්‍රදායානුකූලව ඉතා උණුසුම් අයුරින් එම මූලස්ථාන පරිශ්‍රයේදී පිළිගන්නා ලදී.
2020-02-10 15:40:20
වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ සංකල්පයකට හා බටහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ ගේ උපදෙස් මත එම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 14 වන සේනාංකයේ භටපිරිස් විසින් ඉකුත් ඉරිදා (09) දින දෙහිවල සිට ගල්කිස්ස දක්වා වූ වෙරළ තීරය පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියක් දියත් කරන ලදී.