10th February 2020 22:14:38 Hours
ගම්පහ, බටේපොල ප්‍රදේශයේ පිහිටි පොල්තෙල් නිපදවන ‘රන්දෙණිය වර්ජින් මිල්ස්’ නැමති නිෂ්පාදනාගාරයේ ඉකුත් ඉරිදා (09) දින හදිසියේ හටගත් ගින්නක් පිළිබඳ සැලවූ වහාම 141 වන බලසේනාවේ භටපිරිස් කඩිනමින් එම ස්ථානයට පැමිණ ගම්පහා ප්‍රදේශයේ ගිනිනිවීමේ හමුදාව සමඟ එක්ව එම ගින්න මැඩපැවැත්වීමට කඩිනමින් කටයුතු කළහ.
බටහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ ගේ උපදෙස් මත 141 වන බලසේනාවේ බලසේනාධිපති ගින්න හටගත් ස්ථානයට ගොස් ගින්න මැඩපැවැත්වීම සඳහා අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු සිදු කරන ලදී. Nike Sneakers | adidas Yeezy Boost 350