Header

Sri Lanka Army

Defender of the Nation

10th February 2020 15:40:20 Hours

බටහිර භටපිරිස් ගල්කිස්ස මුහුදු තීරය පිරිසිදු කරයි

වැඩබලන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ සංකල්පයකට හා බටහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ ගේ උපදෙස් මත එම ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 14 වන සේනාංකයේ භටපිරිස් විසින් ඉකුත් ඉරිදා (09) දින දෙහිවල සිට ගල්කිස්ස දක්වා වූ වෙරළ තීරය පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියක් දියත් කරන ලදී.

මෙම ව්‍යාපෘතියේ සමාරම්භක අවස්ථාවට බටහිර ආරක්‍ෂක සේනා ආඥාපති සහභාගි වූ අතර පරිසරවේදීන් සහ සිවිල් වැසියන් රැසක් ද ඊට එක්ව සිටියහ. Buy Sneakers | 2021 New adidas YEEZY BOOST 350 V2 "Ash Stone" GW0089 , Ietp