10th February 2020 15:58:20 Hours
බණ්ඩාරවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බිඳුණුවැව, මඳුවැල්පතන ප්‍රදේශයේ ඉකුත් ඉරිදා (09) දින හදිසියේ ඇතිවූ ලැව් ගින්නක් පිළිබඳ සැලවූ වාහාම ක්‍රියාත්මක වූ මධ්‍යම ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 11 වන සේනාංකයට අයත් 112 වන බලසේනාවේ භටපිරිස් කඩිනමින් එම ගින්න මැඩපැවැත්වීමට කටයුතු කළහ.
මෙලෙස හදිසියේ ඇතිවූ ලැව් ගින්න සම්පූර්ණයෙන්ම මැඩපැවැත්වීම සඳහා සිදුකළ හදිසි මෙහෙයුමට යුද්ධ හමුදා නිලධාරියෙකු ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් 20 දෙනෙකු සහභාගි වූහ. Adidas shoes | 【国内4月24日発売予定】ナイキ ウィメンズ エア アクア リフト 全2色 - スニーカーウォーズ