Header

Sri Lanka Army

Defender of the Nation

10th February 2020 17:15:20 Hours

උසස්වීම් ලැබු ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන් සේනාංක මූලස්ථානයේදී උණුසුම් අයුරින් පිළිගනී

අභිනවයෙන් මේජර් ජෙනරාල් නිලයට උසස්වීම් ලැබු 53 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එච්.එච්.ඒ.එස්.පී.කේ සේනාරත්න වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන ආචාර පෙළපාලියක් ඉකුත් බ්‍රහස්පතින්දා (6) දින එම සේනාංක මූලස්ථානයේදී පිරිනමනු ලැබීය.   

මෙම අවස්ථාව සංකේතවත් කරමින් උසස්වීම් ලැබූ ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කළ අතර සුදානම් කොටතිබු සියලු නිල තේ පැන් සංග්‍රහයකට ද එක්වි එම අවස්ථාව සදහා සහභාගි වු අයවළුන් සමඟ සුහදව අදහස් හුවමාරු කරගැනීමටද අමතක නොකළේය. best Running shoes | Nike Air Max 270 - Deine Größe bis zu 70% günstiger