2020-02-14 20:25:32
වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපතිතුමන් විසින් නිකුත් කරන ලද උපදෙස් වලට අනුකූලව, බුත්තල නිලධාරි ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානයේ (OCDC) පුහුණු දින වැඩසටහනේ එක්කොටසක් ලෙස සෙසුනිලයන් සඳහා ‘කාන්තා අයිතිවාසිකම්‘ පිළිබඳ දේශනයක් ඉකුත් බදාදා (12) දින එම පුහුණු මධ්‍යස්ථානයේ දී පැවැත්විණි.
2020-02-14 20:20:32
2020-02-14 20:15:32
2020-02-14 20:10:32
අභිනවයෙන් මේජර් ජෙනරාල් නිලයට උසස්වීම් ලැබු 53 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ප්රිියන්ත සේනාරත්න පිළිගැනීමේ හමුදා ගෞරව බහුමාන සහිත උත්සවයක් ගනේමුල්ල කමාන්ඩෝ...
2020-02-14 19:00:57
මේජර් ජෙනරාල් නිලයට උසස්වීම් ලැබු විශාලතම කණ්ඩායම ලෙස සැලකෙන පසුගියදා උසස්වීම් ලැබු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 20 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායම අද (12) දින මධ්‍යහනේ...
2020-02-13 20:47:22
අතිගරු ජනාධිපතිතුමා ලබාදුන් උපදෙස් මත මේ වනවිට දිවයින පුරා ඇති වී අලෙවිකරණ මණ්ඩලයේ (PMB) ශාඛා සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල හරහා යාපනය, වන්නි, නැගෙනහිර, කිලිනොච්චි, මුලතිව් සහ බටහිර...
2020-02-13 15:00:51
වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ මඟ පෙන්වීම යටතේ 8 වන ශ්‍රී ලංකා පාබල හමුදා සහ 2 (සෙව්) ශ්‍රී ලංකා පොදුසේවා බළකායන්ට අයත් නිලධාරීන් 7 දෙනෙකු සහ සෙසුනිළයින්...
2020-02-13 14:30:51
72 වන ජාතික නිදහස් දිනයට සමගාමීව අතිගරු ජනාධිපතිතුමන්ගේ උපදෙස් මත පෙබරවාරි මස 5 සිට 12 දින දක්වා සතියක කාලයක් පවත්වා ඉකුත් බදාදා (12) දින සන්ධ්‍යාවෙන්...
2020-02-13 14:20:51
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හා ව්‍යවසාය සංවර්ධන, කර්මාන්ත හා සැපයුම් දාම කළමනාකරණ අමාත්‍යාංශය මගින් කරන ලද ඉල්ලීමක් මත නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානයේ භටපිරිස් විසින් වාලච්චේනෙයි ප්‍රදේශයේ වල්බිහි වී දැනට අකර්මන්‍ය ත්ත්වයේ ඇති යළි පිළිසතර කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලදී. මෙම කම්හල පසුගිය වසර කිහිපය පුරා අකර්මන්‍ය තත්ත්වයේ පැවැති බැවින් එය යථාතත්ත්වයට පත් කිරීම සදහා මෙම තීරණය ගෙන තිබිනි.
2020-02-13 14:08:51
බුත්තල පිහිටි නිලධාරි ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානයේදී ඉකුත් 8 වන සෙනසුරාදා පොහොය දින පැවති ධර්ම දේශනාවෙන් අනතුරුව එම මධ්‍යස්ථානයේ එළිමහන් සිනමා පිටියේදී විශේෂ සංස්කෘතික වැඩසටහනක් පවත්වනු ලැබිණි.