2020-02-25 02:50:01
සැම්බියානු යුද්ධ හමුදා පුධානී අද (24) දින ශ්‍රී ජයවර්ධනපුර යුද්ධ හමුද මූලස්ථානයේ සිදු කළ සංචාරය අතරතුරදී “ශ්‍රී ලංකා ප්රජාතන්ත්රවාදී සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයාට, අග්‍රාමාත්‍යවරයාට...
2020-02-25 02:45:01
ත්රස්තවාදීන් සමඟ පැවති කුරිරු යුද්ධයෙන් දිවිපිදූ කමාන්ඩෝ රෙජිමේන්තුවේ වීරෝදාර රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ සහභාගිත්වයෙන් ඉකුත් සඳුදා (20) දින අනුරාධපුර ඓතිහාසික ස්වර්ණමාලි මහ සෑරදුන් අභියසදී විශේෂ ‘කප්රුක් පූජාවක්’ පවත්වනු ලැබීය. කමාන්ඩෝ රෙජිමේන්තුවේ 40 වන සංවත්සරය නිමිත්තෙන් එම රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ප්‍රදීප් සිල්වා ගේ උපදෙස් පරිදි මෙම වැඩසටහන පැවැත්විණි.
2020-02-25 02:40:01
අනුරාධපුර, ගල්කුලම පිහිටි 3 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ 28 වන සංවත්සවය ඉකුත් සඳුදා (24) දින අභිමානවත් අයුරින් සමරනු ලැබීය.
2020-02-25 00:50:01
68 වන සේනාංක මූලස්ථාන විසින් සංවිධානය කරන ලද පාපන්දු තරඟාවලියට සහභාගී වීමට අපේක්ෂා කරන සිවිල් පාපන්දු කණ්ඩායම් 27 කට අනුයුක්ත පාපන්දු ක්‍රීඩකයින් සිය ගණනක් ඉකුත් ඉරිදා (23) දින ඉරානපලෙයි ශාන්ත අන්තෝනි ක්‍රීඩාංගණයේදී පැවැති තරඟාවලියේ සමාරම්භක උත්සවයට සහභාගී වූහ.
2020-02-24 23:50:01
සැම්බියානු යුද හමුදාපතිවරයා යුද හමුදා මූලස්ථානයට “අද (24) දින උදෑසන පැමිණීම, ශ්‍රී ලංකා හමුදාව...
2020-02-24 23:00:01
ප්‍රජා සුභසාධනය පිළිබඳ උනන්දුවක් දක්වන මැදවච්චිය, කොකටියගොල්ලෑව ප්‍රදේශයේ ගම්වාසීන් පූජ්‍ය මහවිලච්චිය විමල හිමියන්ගේ අනුශාසකත්වය ඇතිව වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 54 වන සේනාංක මුලස්ථාන බලප්‍රදේශයේ පිහිටි විකුම්පුර සහ කොන්ඩාච්චි යන දුෂ්කර ගම්මානවල ජීවත්වන අඩු ආදායම්ලාභි පවුල්වල පාසල් සිසුන්ට පාසල් උපකරණ සහ දිළිඳු පවුල් වෙත වියළි සලාක පාර්සල් බෙදාදෙනු ලැබීය.
2020-02-24 22:50:01
වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 54 වන සේනාංකයට අයත් 542 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 15 වන (ස්වේච්ඡා) ගැමුණු හේවා බලඇණියේ භටපිරිස් ඉකුත් ඉරිදා (23) දින මන්නාරම- මඩු මාර්ගයේ කුංචිකුලම් මාර්ග බාධකයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී මහේන්ද්‍ර බොලෙරෝ කැබ් රථයක සඟවා තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 12 කට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට සමත්විය.
2020-02-24 18:50:01
නිදන්ගත වකුගඩු රෝගය සහ පිළිකා රෝගය ඇතිවීමේ ප්‍රවණතාව සාපේක්ෂව ඉහළ යාම හේතුවෙන් වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගෙන්...
2020-02-24 11:48:01
වාකරෙයි ප්‍රදේශයේ පිහිටි 233 වන බලසේනාවේ 29 වන සංවස්තරය වෙනුවෙන් පුජ්‍ය රිදීගම ගනේෂ්වර හිමියන්ගේ මුල්‍යමය දායකත්වය ඇතිව කතිරවේලි ටික්කන ගම්මානයේ දිගු කාලීන අවශ්‍යතාවයක්ව පැවති පානීය ජල අවශ්‍යතාවය වෙනුවෙන් ලීටර් 5000 ක...
2020-02-23 16:31:00
ගම්පහ දිස්ත්‍රික්කයේ මීරිගම, බෝතලේ ප්‍රදේශයේ අද (23) දින දහවල් 12.30 ට පමණ හදිසියේ හටගත් ලැව් ගින්නක් පිළිබඳ සැලවූ වහාම ක්‍රියාත්මක වූ බටහිර ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 14 වන සේනාංකයට...