2020-03-04 15:35:30
මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් විසින් ඉකුත් බඳාදා (4) දින නික්මයන මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජයන්ත සෙනෙවිරත්න වෙත සිය සුභාශිංෂනයන් පිරිනමන ලදී.
2020-03-04 15:25:30
වේයන්ගොඩ ස්ථාපිත 141 වන බලසේනා මුලස්ථානයේ නව බලසේනාධිපති ලෙස ගජබා රෙජිමේන්තුවේ බ්‍රිගේඩියර් එල්.කේ.පී.සී විජේතුංග ඉකුත් බඳාදා (04) දින එම බලසේනා මුලස්ථානයේදී සිය රාජකාරි කටයුතු ආරම්භ කරන ලදී.
2020-03-04 15:23:30
කොළඹ 2 පිහිටි 14 වන සේනාංක මූලස්ථාන දේශන ශාලාවේදී ඉකුත් බදාදා (4) දින ආපදා කළමනාකරණය පිළිබඳ පැවති වැඩමුළුවකට එම සේනාංකයේ භටපිරිස් සහභාගී වූහ.
2020-03-04 15:22:30
බූස්ස පිහිටි 581 වන බලසේනා මූලස්ථානය වැඩසටහන් රැසක් පවත්වමින් එහි 5 වන සංවත්සරය සමරනු ලැබීය.
2020-03-04 15:21:30
අභිනවයෙන් උසස්වීම් ලද ගැමුණු හේවා බලඇණියේ මේජර් ජෙනරාල් දේශප්‍රිය ගුණවර්ධන ඉකුත් සිකුරාදා (28) දින සිය රෙජිමේන්තු මූලස්ථානයේදී සුබපැතුම් සහ ගෞරවාචාර මධ්‍යයේ පිළිගනු ලැබීය.
2020-03-03 17:00:43
වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ඇති 62 වන සේනාංක බලප්‍රදේශයේ පිහිටි 621 වන බලසේනාවේ සම්බන්ධීකරණයෙන් යුතුව ඉකුත් ඉරිදා (1) දින වැලිඔය ඇතාවැටුනු වැව ප්‍රදේශයේ පිහිටි නිකවැව...
2020-03-03 16:00:43
කාලතුවක්කු බලසේනාවේ 22 වන බලසේනාධිපති ලෙස කර්නල් චමිල මුණසිංහ ඉකුත් අඟහරුවාදා (3) දින පනාගොඩ පිහිටි කාලතුවක්කු බලසේනා මූලස්ථාන පරිශ්‍රයේදී සිය රාජකාරි කටයුතු ආරම්භ කරනු ලැබීය.
2020-03-03 15:00:43
පොදු ජනතාව අතර සුහදත්වය වර්ධනය කිරීමේ අරමුණින් මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත...
2020-03-03 13:00:43
ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාලතුවක්කු රෙජිමේන්තුවට අයත් බ්‍රිගේඩියර් ජි.ඩබ්ලිව්.එල් මාහින්කන්ද නව ඉඩම් හා දේපල භඨනිවාස අධ්යක්ෂ ලෙස ඉකුත් සඳුදා (2) දින යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි සිය කාර්යාලයේදී කෙටි උත්සවයක දී නව ධූරයේ රාජකාරි ආරම්භ කරනු ලැබීය. ආගමික වතාවත්වලින් අනතුරුව....
2020-03-03 11:45:43
යුද්ධ හමුදා සාමාජිකයින් වෙනුවෙන් මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්යක්ෂ මණ්ඩලය වෙතින් ක්‍රියාත්මක කරනු ලබන අධ්‍යාපනික වැඩමුළුහී තවත් එක් පියවරක් වශයෙන් පෙබරවාරි මස 25 සිට 27 දින දක්වා ‘ප්‍රීතිමත් හමුදා ජීවිතය’ සහ ‘යහපත් පවුල් ජීවිතයක් වෙනුවෙන් ආකල්ප ප්‍රවර්ධනය කිරීම’ යන මාතෘකා යටතේ දේශන මාලාවක් පවත්වනු ලැබිණි.