2020-04-21 15:03:31
කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 66 වන සේනාංක මුලස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද කොමිෂන් නොලත් නිලධාරීන්ගේ සමාජ ශාලාව සහ සෙසුනිල භෝජනාගාරය කොවිඩ් -19 වෛරසය පැතිරීමට එරෙහිව දැඩි සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේදයන් අනුගමනය කරමින් පැවැති සරල උත්සවයකදී විවෘත කරන ලදී.
2020-04-20 18:17:12
යාපනය ආරක්ෂක සේනා ආඥාපතිතුමන්ගේ උපදෙස් පරිදි එම ආරක්ෂක සේනා මූලස්ථානයේ යුද්ධ හමුදා සාමාජිකයන් විසින් ඉකුත් සෙනසුරාදා (18) දින රෝහල්, බස් නැවතුම් ස්ථාන, සුභසාධන මධ්‍යස්ථාන, රාජ්‍ය හා පෞද්ගලික බැංකු, වෙළදසැල්, මහජනතාව එක්රැස් වන ස්ථාන, ත්‍රිරෝද රථ ගාල් ඇතුළු මහජනතාව බහුලව ගැවසෙන විවිධ ස්ථාන විෂබීජහරණය කළහ.
2020-04-20 18:10:25
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ් 19 වෛරසය පැතීරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස් මත මහජනතාවගේ මානසික ඒකාග්‍රතාවය වර්ධනය කිරීමේ අරමුණින් යුද්ධ හමුදා සංගීත කණ්ඩායම තවත් සංගීත ප්‍රසංගයක් ඉකුත් ඉරිදා (19) දින තිම්බිරිගස්යාය ඇන්ඩර්සන් මහල්...
2020-04-20 17:53:27
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 51 වන සේනාංකය යටතේ ඇති 512 සහ 515 යන බළසේනාවන්හී සේවයේ නියුතු යුද්ධ හමුදා සාජිකයින් තෙලිප්පලෙයි සහ වෙලනි යන ප්‍රදේශයන්හී දැඩි ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ ජීවත් වන වැසියන් වෙත මානූෂීය ආධාර බෙදාදීමේ වැඩසටහනක් ලෙස ඉකුත් සෙනසුරාදා (18) දින ඔවුන් අතර වියළි ආහාර සලාක සහ පෙර පිසින ලද ආහාර පාර්සල් බෙදා හැරීම...
2020-04-19 23:40:27
යාපනය ශීක්ෂණ රෝහලේ බලධාරීන් විසින් කරන ලද ඉල්ලීමක් සදහා ප්‍රතිචාරයක් ලෙස යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසුරිය ගේ උපදෙස් මත 5 වන ඉංජිනේරු සේවා බලකායේ භටපිරිස් විසින් රෝහල් කාර්ය මණ්ඩලයට සහ රෝහල් පරිශ්‍රයට පැමිණෙන මහජනතාවට ඉඩකඩ සහිතව වාහන නවතා තැබීම සදහා ආවරණ සහිත නැවතුම් ස්ථානයක්...
2020-04-19 23:37:46
මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයේ උපදෙස් මත 9 වන ශ්‍රි ලංකා ඉංජිනේරු බලකායේ විශේෂ පුහුණුවක් ලත් භට පිරිසක් ඉකුත් සිකුරාදා (17) දින මුලතිව් සිට මුල්ලියාවේලී දක්වා වූ මහජනතාව ගැවසීමට නියමිත ප්‍රදේශයන් විෂබීජ නාශක යොදා විෂබීජහරණයට ලක් කළහ. මෙම විෂබීජ නාශක වැඩසටහන මගින් සියළුම බස් නැවතුම් ස්ථාන, බැංකු, වෙළද ප්‍රදේශ, ප්‍රධාන වෙළදසැල්...
2020-04-19 23:34:54
නුවරඑළියෙහි පිහිටි කිල්ස් සුපර් වෙළද සැලක ඉකුත් සෙනසුරාදා (18) දින හදිසියේ ඇතිවූ ගින්නක් මැඩපැවැත්වීමට මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 3 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් යුහුසුළුව ක්‍රියාත්මක වී කටයුතු කිරිම නිසා එම ගින්න වහා මැඩපැත්වූහ.
2020-04-18 19:26:09
කොවිඩ්-19 වෛරසය දිවයින පුරා පැතිරීම වැළැක්වීම සඳහා දැවැන්ත කාර්යභාරයක් ඉටුකරනු ලබන ත්‍රිවිධ හමුදා සාමාජිකයින්, පොලීසියේ හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අගය කිරීමට සහ අලුත් අවුරුදු සුබපැතුම් බෙදාහදා ගැනීමට ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න ඉකුත් සිකුරාදා (17) දින...
2020-04-17 23:45:49
යාපනය අර්ධද්වීපය ආශ්‍රිතව රාජකාරි කටයුතු වල නියැලි මහත් සේවයක් ඉටු කරනු ලබන ත්‍රිවිධ හමුදාව, විශේෂ කාර්ය බලකාය සහ පොලිස් නිලධාරීන්ගේ සේවය අගයමින් ඔවුන්ට උදාවු නව වසර වෙනුවෙන් සූභාශිංසන පිරිනැමීමට ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න...
2020-04-17 22:30:39
කොවිඩ් 19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සමගින් ඉකුත් සිකුරාදා (17) දින ස්වාධින රූපවාහිනිය...