21st April 2020 15:03:31 Hours
කිලිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 66 වන සේනාංක මුලස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද කොමිෂන් නොලත් නිලධාරීන්ගේ සමාජ ශාලාව සහ සෙසුනිල භෝජනාගාරය කොවිඩ් -19 වෛරසය පැතිරීමට එරෙහිව දැඩි සෞඛ්‍ය ආරක්‍ෂක ක්‍රමවේදයන් අනුගමනය කරමින් පැවැති සරල උත්සවයකදී විවෘත කරන ලදී.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 66 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එම්.ඩි. විජේසුන්දර සහභාගි වූහ.
මෙම උත්සවය සියලුනිල තේපැන් සංග්‍රහයකින් නිමාවට පත්විය. jordan Sneakers | Best Nike Air Max Shoes 2021 , Air Max Releases and Deals