Header

Sri Lanka Army

Defender of the Nation

19th April 2020 23:34:54 Hours

නුවරඑළිය ප්‍රදේශයේ කිල්ස් සුපර් වෙළඳ සැලක ඇතිවූ හදිසි ගින්නක් මැඩපැවැත්වීමට භටපිරිස්හි සහය

නුවරඑළියෙහි පිහිටි කිල්ස් සුපර් වෙළද සැලක ඉකුත් සෙනසුරාදා (18) දින හදිසියේ ඇතිවූ ගින්නක් මැඩපැවැත්වීමට මධ්‍යම ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 3 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් යුහුසුළුව ක්‍රියාත්මක වී කටයුතු කිරිම නිසා එම ගින්න වහා මැඩපැත්වූහ.

මෙම ගින්න මැඩපැවැත්වීමේ කටයුතු මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කීර්ති කොස්තා ගේ අධීක්‍ෂණය යටතේ 3 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධරී විසින් සිදු කරන ලදී. Authentic Sneakers | Nike Air Max 270