2020-05-04 19:44:30
යුද්ධ හමුදාධිපතිතුමන් විසින් ලබාදුන් මාර්ගෝපදේශයන්ට අනුව 66 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ සහ 661 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ උපදෙස් පරිදි 66 වන පාබල සේනාංකය යටතේ ඇති 661 බලසේනාවේ භටපිරිස් විසින් ‘තුරු මිතුරු - නව රටක්’ ව්‍යාපෘතියට සමගාමීව වී, නැවුම් අර්තාපල්, අමු මිරිස්, දිග බෝංචි, ඉරිඟු, වම්බටු, කොමඩු සහ කෙසෙල් අක්කර 12 ක භූමි ප්‍රමාණයක වගා කිරීමට සමත් වී තිබේ.
2020-05-04 19:44:10
2 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බළකාය එම රෙජිමෙන්තුව වෙත පුද්ගලික ආරක්ෂක උපකරණ තොගයක් ලැබිමෙන් අනතුරුව එහි දෙවන අදියර යටතේ පනාගොඩ යුද්ධ හමුදා ජනපදය තුළ පිහිටි අධ්යක්ෂ මණ්ඩල, රෙජිමේන්තු මධ්‍යස්ථාන...
2020-05-04 19:41:57
යුද්ධ හමුදාව විසින් මෙහෙයවනු ලබන මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයෙන් සහ නාවික හමුදාව විසින් මෙහෙයවනු ලබන බූස්ස නිරෝධායන මධ්‍යස්ථානයෙන් සති තුනකට අධික කාලයක් නිරෝධායන ක්‍රියාවලියට...
2020-05-04 19:33:11
අතිගරු ජනාධිපතිතුමන්ගේ උපදෙස් පරිදි එක්සත් රාජධානියේ ලන්ඩන් සිටි ශ්‍රී ලාංකිකයින් 208 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඉකුත් ඉරිදා (03) දින ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල්. 504 දරණ ගුවන් යානයෙන් බණ්ඩාරනායක ගුවන් තොටුපල වෙත රැගෙන එනු ලැබිණි.
2020-05-03 17:05:14
යුද්ධ හමුදාව විසින් මෙහෙයවනු ලබන දම්මින්න සහ වැලිකන්ද නිරෝධායන මධ්‍යස්ථානයන් තුලින් සති තුනකට අධික කාලයක් නිරෝධායන ක්‍රියාවලියට...
2020-04-30 10:15:35
රට තුළ පවතින වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් ලංකාවේ පොලිමර් නිෂ්පාදන හා රීසයිකල් සංගමයේ ‘Polymer Manufactures...
2020-04-30 09:50:35
'කොරෝනා’ වෛරසය සහ එම වෛරසය පැතිරීම පිළිබඳ 24 වන සේනාංකයේ භටපිරිස් දැනුවත් කිරීමේ වැඩමුළුවක් ඉකුත් සිකුරාදා (01) දින සේනාංක මූලස්ථාන පරිශ්‍රයේදී සංවිධානය කරනු ලැබිණි.
2020-04-30 09:45:35
COVID - COVID - 19 වසංගතය හේතුවෙන් විවිධ දුෂ්කරතා මධ්‍යයේ ජීවත්වන ජනතාවට සහන සැලසීමේ අරමුණින් යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ...
2020-04-30 09:15:35
මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග හා ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශය විසින් යුද්ධ හමුදාවට ලබා දී ඇති එළවළු බීජ තොගයක් මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ඇති සියලුම මූලස්ථාන අතර බෙදා දෙනු ලැබිණි.
2020-04-30 09:13:35
යුද්ධ හමුදාව විසින් මෙහෙයවනු ලබන දම්මින්න නිරෝධායන මධ්‍යස්ථානයෙන් සති තුනකට අධික කාලයක් නිරෝධායන ක්‍රියාවලියට ලක් වූ පුද්ගලයින් 35 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සිකුරාදා (01) දින පෙරවරුවේ අදාළ වෛද්‍ය උපදෙස් හා නිරෝධායන සහතිකපත් ලබාගැනීමෙන් අනතුරුව සිය නිවෙස් බලා පිටත් වූහ.