Header

Sri Lanka Army

Defender of the Nation

04th May 2020 19:44:10 Hours

2 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බළකාය තවත් පුද්ගලික ආරක්‍ෂක උපකරණ 100ක් බෙදාදෙති

2 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බළකාය එම රෙජිමෙන්තුව වෙත පුද්ගලික ආරක්‍ෂක උපකරණ තොගයක් ලැබිමෙන් අනතුරුව එහි දෙවන අදියර යටතේ පනාගොඩ යුද්ධ හමුදා ජනපදය තුළ පිහිටි අධ්‍යක්‍ෂ මණ්ඩල, රෙජිමේන්තු මධ්‍යස්ථාන, ඒකක සහ පුහුණු පාසල් අතර ඉකුත් සඳුදා (04) දින තවත් පුද්ගලික ආරක්‍ෂක උපකරණ 100ක් බෙදාදෙනු ලැබීය.

මීට ප්‍රථම, වෛද්‍ය පැතුම් කර්නල් සහ ඔහුගේ බිරිඳ 2 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බළකායෙහි අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් සී. එස්. දෙමුණි හමු වී එම ඒකකයේ කොවිඩ් - 19 පාලන කටයුතු වල නිරත වන භටපිරිස් වෙත තවත් පුද්ගලික ආරක්‍ෂක උපකරණ සහ මුහුණු ආවරණ තොගයක් බෙදාදෙනු ලැබීති. Sport media | 2021 New adidas YEEZY BOOST 350 V2 "Ash Stone" GW0089 , Ietp