2020-05-28 22:17:15
ලංකා වාණිජ මණ්ඩලයේ මාසික සැසිවාරයට ආරාධිත කථීකයෙකු ලෙස එක්වූ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා අද (28) දින උදෑසන...
2020-05-28 21:47:47
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ නිර්දේශය මත සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් විසින් 2020 මැයි මස 22 වන දින සිට බලපැවැත්වෙන පරිදි යුද්ධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ බ්‍රිගේඩියර්වරුන් පස්දෙනෙකු...
2020-05-28 20:00:47
අතිගරු ජනාධිපතිතුමන්ගේ උපදෙස් මත බෙලරුස් හි (Belarus) සිට ශ්‍රී ලාංකීකයන් 272 දෙනෙකු බ්‍රහස්පතින්දා (29) දින උදෑසන UL 1206 දරණ ශ්‍රී ලංකන් එයාර්ලයින් මගී ගුවන්යානයෙන් දිවයිනට පැමිණි බව කොවිඩ් -19 පැතිරීම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
2020-05-27 14:09:02
කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඉකුත් බදාදා (27) දින සන්ධ්‍යාවේ ‘සුප්‍රිම්’ (Supreme) රූපවාහිනි නාලිකාවේ රොෂාන් සිරිවර්ධන මහතා විසින් මෙහෙයවන ලද සම්මුඛ සාකච්ඡාවකට...
2020-05-27 10:30:31
වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ධම්මික ජයසිංහ ඉකුත් බ්‍රහස්පතින්දා (28) දින අනුරාධපුර ඉසුරුමුණිය රජමහා විහාරයේ බුද්ධ මන්දිරයේ වහලයේ කොත් වහන්සේ තැන්පත් කිරීමේ උත්සවය සඳහා සහභාගි විය.
2020-05-27 09:00:31
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා නුඳුරේදී යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ගැනීමට නියමිත වන්නි ආරක්ෂක සේනා මුලස්ථානයේ හිටපු ආඥාපති මේජර් ජෙනරාල්...
2020-05-27 08:30:31
රොක්හවුස් හි පිහිටි ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සිවිල් කාර්යමණ්ඩල සමාජිකයින් වෙනුවෙන් අභිනවයෙන් ඉදිකළ නවාතැන් සංකීර්ණය ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා...
2020-05-27 08:00:31
මොණරාගල, කුඹුක්කන පිහිටි 121 වන බලසේනා මූලස්ථානයේ 4 වන බලසේනාධිපති ලෙස ගජබා රෙජිමේන්තුවේ කර්නල් උදය සේරසිංහ ඉකුත් අඟහරුවාදා (26) දින පැවති උත්සවයකදී රාජකාරි ආරම්භ කරනු ලැබීය.
2020-05-27 07:00:31
කොවිඩ්-19 වෛරසය හේතුවෙන් රටේ පවතින වර්තමාන තත්ත්වය සැලකිල්ලට ගනිමින්, දීර්ඝකාලීනව නිවාඩු නොමැතිව කඳවුරුවල රැඳි සිටින යුද්ධ හමුදා සාමාජිකයින්ගේ මානසික ඒකාග්‍රතාවය වර්ධනය කිරීම මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්යක්ෂ මණ්ඩලය විසින් පියවර ගන්නා ලදී.
2020-05-26 23:55:56
අතිගරු ජනාධිපතිතුමන්ගේ ‘සෞභාගයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව යුද්ධ හමුදාව විසින් දියත් කරනු ලබන ‘තුරු මිතුරු නව රටක්’ ව්‍යාපෘතියට සමගාමීව යුද්ධ හමුදාවට අයත් ඉඩම්හි ධාන්‍ය වර්ග, එළවළු සහ පළතුරු වගාකිරීමට ඇති හැකියාව පිළිබඳ සොයාබැලීම සඳහා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී...