27th May 2020 14:09:02 Hours
කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඉකුත් බදාදා (27) දින සන්ධ්‍යාවේ ‘සුප්රිම්’ (Supreme) රූපවාහිනි නාලිකාවේ රොෂාන් සිරිවර්ධන මහතා විසින් මෙහෙයවන ලද සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ‘කොවිඩ්-19 වෛරසය පැතිරීම වැළැක්වීම’ පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනකදී ඒ සම්බන්ධව සිය අදහස් දක්වනු ලැබීය.
මෙම සම්මුඛ සාකච්ඡාවේ සම්පූර්ණ විඩියෝව පහතින් දැක්වේ ; bridge media | [169220C] Stone Island Shadow Project (The North Face Black Box) – Hamilton Brown, Egret